එලකිරි එකේ ඉන්න හොද කොල්ලො ටික දෙනාගෙන් සයිට් එකේ නමටම හරියන එලමකිරි කොල්ලෙක් තමයි යුරාජ්... දැකලා නෑ.. කතා කරලා නෑ.. චැට් & මැසෙජ් විතරයි.. අදින් පටන්ගන්න විවාහා දිවිය වලි අඩු සතුට සාමය දියුනුව රජ වුන එකක් වේවායි අම්මපා මගේ බොක්කෙන්මයි කියන්නේ... සුභපැතුම්!

අපරාදේ ඩී.ජේ වතිලව යවන්න තිබ්බේ 




bus kolla 