~සුභ~මංගලම් Uraj~

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එලකිරි එකේ ඉන්න හොද කොල්ලො ටික දෙනාගෙන් සයිට් එකේ නමටම හරියන එලමකිරි කොල්ලෙක් තමයි යුරාජ්... දැකලා නෑ.. කතා කරලා නෑ.. චැට් & මැසෙජ් විතරයි.. අදින් පටන්ගන්න විවාහා දිවිය වලි අඩු සතුට සාමය දියුනුව රජ වුන එකක් වේවායි අම්මපා මගේ බොක්කෙන්මයි කියන්නේ... සුභපැතුම්!
    100128.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    1111fa.jpg

    එක යායේ එක වැටි
    එක වගේ එකට හිටි
    එක පව්ලේ උපන් ලෙසේ
    කල ආරක්ෂා ...

    නාස් ලනුව දමනවාලු
    කරත්තයට බදිනවලු
    අපිට හිටිය ලපටි කැකුළු
    නාබර වස්සා ...


    වේවා ශ්‍රී සුභ මංගලම්!!!