~සුභ~මංගලම් Uraj~

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් යුරාජ් මක් කරනව ඇතිද?
    ;););)


    එලකිරි ලොග් වෙන්නේ කොයි වෙලේද කියලා බලන් ඇති. :P
    මම SMS එකක් දැම්මා උදේ බොට මඩ ත්‍රෙඩ් එකක් බ* රැමා දාලා කියලා. තාම රිප්ලයි නම් නෑ. සමහර විට ඌ නිඩි වෙන්නත් පුලුවන්. ඊයේ රෑ මට කතා කර වෙලේ කිව්ව්වා පාන්දර දෙකට ගෙදරින් යනවා කියලා. දුර යන්නත් ඕන නේ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    natapan dan :P

    dance.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ado mama thamai official media partner :D
    Djram Entertainment
    uraj ayya mata thama publicity wade baradunne :P

    හිහි ... මරු එකාට දීල තියෙන්නේ :rofl: මීට වඩා හොඳා අර වෙදාට දුන්නනම් ... :P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    යහපත් දරු මල්ලන් සමාජයට දායාද කරමින් සැපෙන් සතුටින් පිරුණු වාසනාවන්ත අනාගතයකට ඔබ දෙපලට සුභ පැතුම් :):):):)