~සුභ~මංගලම් Uraj~

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ලැබුනු SMS එකක්.

    යුරාජ් දැන් ටිකකට කලින් මට SMS කරලා තිබුනා.
    බ* රැමා ඇතුලු අපි සැට් එකටම අහු වෙන්න එපා කියලා තර්ජනයක් තමා SMS එකේ තිබුනේ.
    අද උත්සවයේ වැඩ කටයුතු ගොඩාක් ලස්සනට වගේම හොඳින් සිද්ද උනා කියලා කියලා තිබුනා.
    ඒ වගේම ත්‍රෙඩ් එක බලන්න විදියක් නැති බවත්,
    හැමෝගෙම සුභ පැතුම් වලට ගොඩාක් ස්තුතියි කියලත් කියලා තිබුනා.
    එහෙනම් උදේ වැඩ කටයුතු වලට හැමෝම විෂ් කලා වගේම ඉතිරිවෙලා තියෙන වැඩ කටයුතුත් ;) සාර්ථක වේවා කියලා බොක්කෙන්ම සුභ පතමු.
    :) :) :)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දැන් ලැබුනු SMS එකක්.

    යුරාජ් දැන් ටිකකට කලින් මට SMS කරලා තිබුනා.
    බ* රැමා ඇතුලු අපි සැට් එකටම අහු වෙන්න එපා කියලා තර්ජනයක් තමා SMS එකේ තිබුනේ.
    අද උත්සවයේ වැඩ කටයුතු ගොඩාක් ලස්සනට වගේම හොඳින් සිද්ද උනා කියලා කියලා තිබුනා.
    ඒ වගේම ත්‍රෙඩ් එක බලන්න විදියක් නැති බවත්,
    හැමෝගෙම සුභ පැතුම් වලට ගොඩාක් ස්තුතියි කියලත් කියලා තිබුනා.
    එහෙනම් උදේ වැඩ කටයුතු වලට හැමෝම විෂ් කලා වගේම ඉතිරිවෙලා තියෙන වැඩ කටයුතුත් ;) සාර්ථක වේවා කියලා බොක්කෙන්ම සුභ පතමු.
    :) :) :)

    දැන් ඉතුරුවෙල තියෙන්නෙ අස්පස් කරන වැඩනෙ බන්.:rofl::rofl::rofl:
    යුරාජයට දැන් කරන්න වෙන වැඩක් නැතිව ඇති
    :P:P:P
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    මොනාද බන් ඉතුරු වෙලා තියෙන වැඩ ..කාලා බීල නිදාගන්නනේ තියෙන්නේ :nerd:
    මෙ ඇයි උබ හැමතිස්සෙම බයන්නයි තරුවකුයි දාන්නේ අගෙ නම ඉස්සරහින් :growl:
    දාපන්කො මිස්ටර් කියලා :rofl:
    පව් බන් යුරාජ් අයියා.. බෙල්ට් එක ගලව ගන්නවත් පන නැතිව ඇති :P :lol:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    FB status of uraj :P

    Code:
    [SIZE="5"][COLOR="Red"]උබේ උකුලේ හිස තියාන.... සුරතලියේ හිත පුරාම.... අද ඉදන්.... :D :)[/COLOR][/SIZE]
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඉතුරුවෙල තියෙන්නෙ අස්පස් කරන වැඩනෙ බන්.:rofl::rofl::rofl:
    යුරාජයට දැන් කරන්න වෙන වැඩක් නැතිව ඇති
    :P:P:P

    ඔව්. මම හිතන්නේ SMS එක එවන වෙලෙත් හෝම් කමින් එක දවසට එන අයට කන්න දෙන්න වල දාලා දුම් ගස්සපු කෙසෙල් කැනක් ගොඩ ගන්න ගමන්. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොනාද බන් ඉතුරු වෙලා තියෙන වැඩ ..කාලා බීල නිදාගන්නනේ තියෙන්නේ :nerd:
    මෙ ඇයි උබ හැමතිස්සෙම බයන්නයි තරුවකුයි දාන්නේ අගෙ නම ඉස්සරහින් :growl:
    දාපන්කො මිස්ටර් කියලා :rofl:
    පව් බන් යුරාජ් අයියා.. බෙල්ට් එක ගලව ගන්නවත් පන නැතිව ඇති :P :lol:

    ඌ ඇන්දේ බස් යුනිෆෝර්ම් එක. බෙල්ට් එක නෙමෙයි. අතේ තියෙන්නේ ටිකට් මැශිම. :P