සාර්ථක වේවා කියලා බොක්කෙන්ම සුභ පතමු.

දැන් ලැබුනු SMS එකක්.
යුරාජ් දැන් ටිකකට කලින් මට SMS කරලා තිබුනා.
බ* රැමා ඇතුලු අපි සැට් එකටම අහු වෙන්න එපා කියලා තර්ජනයක් තමා SMS එකේ තිබුනේ.
අද උත්සවයේ වැඩ කටයුතු ගොඩාක් ලස්සනට වගේම හොඳින් සිද්ද උනා කියලා කියලා තිබුනා.
ඒ වගේම ත්‍රෙඩ් එක බලන්න විදියක් නැති බවත්,
හැමෝගෙම සුභ පැතුම් වලට ගොඩාක් ස්තුතියි කියලත් කියලා තිබුනා.
එහෙනම් උදේ වැඩ කටයුතු වලට හැමෝම විෂ් කලා වගේම ඉතිරිවෙලා තියෙන වැඩ කටයුතුත්සාර්ථක වේවා කියලා බොක්කෙන්ම සුභ පතමු.
![]()

දැන් ඉතුරුවෙල තියෙන්නෙ අස්පස් කරන වැඩනෙ බන්.
යුරාජයට දැන් කරන්න වෙන වැඩක් නැතිව ඇති![]()
මූ නිකන් බලන් හිටියා වගේනෙ 

[SIZE="5"][COLOR="Red"]උබේ උකුලේ හිස තියාන.... සුරතලියේ හිත පුරාම.... අද ඉදන්.... :D :)[/COLOR][/SIZE]
දැන් ඉතුරුවෙල තියෙන්නෙ අස්පස් කරන වැඩනෙ බන්.
යුරාජයට දැන් කරන්න වෙන වැඩක් නැතිව ඇති![]()

මොනාද බන් ඉතුරු වෙලා තියෙන වැඩ ..කාලා බීල නිදාගන්නනේ තියෙන්නේ
මෙ ඇයි උබ හැමතිස්සෙම බයන්නයි තරුවකුයි දාන්නේ අගෙ නම ඉස්සරහින්
දාපන්කො මිස්ටර් කියලා
පව් බන් යුරාජ් අයියා.. බෙල්ට් එක ගලව ගන්නවත් පන නැතිව ඇති![]()
![]()