සුභ වෙසඟක් වේවා!!!

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!


    මට වෙසක් නෑ බන්.බොඩිමට වටේ ගෙවල් වල වෙසක් පේන්නෙත් නෑ. උඹල හදපු ඒවා පත්තු කරා ම දාහන් මේකෙ. ආසයි බන් බලන්න. :):):)
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!


    මට වෙසක් නෑ බන්.බොඩිමට වටේ ගෙවල් වල වෙසක් පේන්නෙත් නෑ. උඹල හදපු ඒවා පත්තු කරා ම දාහන් මේකෙ. ආසයි බන් බලන්න. :):):)
    සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!
    uba koheda inne?
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    දුක් වෙන්න එපා බ්‍රෝ..අද වෙසක් වෙන්න බෑ .. :angry:

    සුද්දගේ බොරු අවිද්යාත්මක කැලැන්ඩරය පස්සේ ගිය වහල් රැල අපිට වෙසක් පොයත් නැති කරලා..මොකද ඒකට හේතුව සුද්දගේ කැලැන්ඩර මාසේක පෝයවල් 2ක් වැටුනම දෙවෙනි එක අධි පෝයක් කියලා ඕල්කට් බෞද්ධයෝ වෙන් කරන නිසා.මේක සම්පූර්ණයෙන්ම බෞද්ධ විරෝදියි.ඒවගේම මේවා කරන උන් මහා පාපකර්මයක් කරගන්නේ.මේ විකෘතිය නිවැරදි කරන්න අද උනත් පුලුවන්..:angry:

    චන්ද්‍ර මාස ක්‍රමය


    විකිපීඩියා වෙතින්


    සාමාන්‍ය අවුරුද්දකට මාස 12කි. සිංහල මාස සඳෙහි තිථියට අනුව පොහොය ලැබීම සහ පොහොය ගෙවීම ලෙස චන්ද්‍ර මාස පිරීමෙන් සකසයි .අමාවක දින සිට ගැණෙන පළමු දිනයේ සිට ගණනය කෙරේ . අමාවක දින යනු සඳ නොපෙනෙන දිනයයි. එයින් පැමිණෙන පළමු දිනයේ සිට සඳ පිරෙන කාලය පුර පක්ෂයයි. පෑළවිය යනු චන්ද්‍රයාගේ කුඩා තීරුවක් පමණක් පෙනෙන දිනයයි. එමෙන්ම දින 30 ඇතුලත පුර පක්ෂයෙන් දෙකක්ද අව පක්ෂයෙන් දෙකක්ද ලෙස පොහොය හතරක් යෙදේ. මෙය "සතර පෝය" ලෙස හැදින්වේ. එනම් "පුර අටවක", "පුර පසළොස්වක","අව අටවක" සහ "අව අමාවක" ලෙසයි.
     
    • Like
    Reactions: timetraveler1921