සුභ

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    .........................
    .........................
    .........................
    .........................
    .........................



    හැමෝටම ලබන්නා වූ සිංහල හා දමිල අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!! :D

    කොහොමද අපේ යාලුවන්ට අවුරුද්ද ගෙවුනේ.. :rolleyes:
    කොහොමද අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න හිතං ඉන්නේ..බෙදාගමුද අදහස් ටිකක්.. :D