සුභ_නවවසරක් වේවා!!!

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,938
    11,533
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    එළකිරි සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරුණු නිරෝගිමත් සුභ නවවසරක් වේවා!!!

    1243.gif


    💕 🙏
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    31,320
    21,462
    113
    උදා වුන නව වසරේ සියළුම එලකිරියන්ස් දෙනාට,

    දිගු පෝලිම් නම් ලොවෙත් සෙට් නොම වේවා.
    කොට පෝලිම් පමණක්ම සෙට් වේවා.
    හාල් පෝලිමෙ හාල් ඉවර නොවේවා.
    කිරි පිටි වැඩි වැඩියෙන් ලැබේවා.
    පුපුරන්නෙ නැති ගෑස් ලැබේවා.
    බාල තෙල් මග හැරේවා.

    ආදරෙයි හුත්තෝ