ගංවතුර ප්‍රේමයට බාධාවක් නොකර ගත් කුරුළු ජෝඩුවක් යාලුවනේ . අවුරුදු 4 ක ආදරණිය ප්‍රේමයකින් මගේ යාළුවා රිකාස් අද ජය ගන්නවා. එයා විවාහ වෙන්නේ සිංහල තරුණියක් එක්ක . දෙන්නම හොදට ඉගෙන ගත්තා. ඇත්තටම වෙන්න ඕනේ මේක නොවෙයි ද කොල්ලනේ. මේ වගේ දේවල් වලින් රටේ සාමය ඇති වේවා.
යාලුවනේ ඔන්න මම මුස්ලිම් නොවෙයි හරිද. මම සිංහලයෙක්. මම මගේ යාලුවට ආශීර්වාද කරනවා. ඔබ දෙපලට වැඩි වැඩියෙන් දරු සම්පත් ද ලැබේවා කියා මා දෙවියන්ගෙන් ඉල්ලනවා.
Last edited:
