සුභ_මංගලම්

Sanduni_Tina

Banned
May 13, 2017
214
38
0
Missouri - USA
last-2-pages-Inshika-STBK-31B-NP.jpg



ගංවතුර ප්‍රේමයට බාධාවක් නොකර ගත් කුරුළු ජෝඩුවක් යාලුවනේ . අවුරුදු 4 ක ආදරණිය ප්‍රේමයකින් මගේ යාළුවා රිකාස් අද ජය ගන්නවා. එයා විවාහ වෙන්නේ සිංහල තරුණියක් එක්ක . දෙන්නම හොදට ඉගෙන ගත්තා. ඇත්තටම වෙන්න ඕනේ මේක නොවෙයි ද කොල්ලනේ. මේ වගේ දේවල් වලින් රටේ සාමය ඇති වේවා.

යාලුවනේ ඔන්න මම මුස්ලිම් නොවෙයි හරිද. මම සිංහලයෙක්. මම මගේ යාලුවට ආශීර්වාද කරනවා. ඔබ දෙපලට වැඩි වැඩියෙන් දරු සම්පත් ද ලැබේවා කියා මා දෙවියන්ගෙන් ඉල්ලනවා.

 
Last edited:

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දෙමළ මිනිහෙක් නම් ඔය කියන සාමය ඇතිවෙන්න තිබුණා.