සුමනදාස

signshop

Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    abeygunawardena.jpg


    ජනපතිවරයා ජනපතිවරණයෙන් පරදින බව තමා සක්සුදක් සේ දැන සිටි බවත් නමුත් තමාට එය කීමට තරම් ධෛර්යක් නොතිබූ බවත් ජෝතිෂ්‍යෙව්දී සුමනදාස අබේගුණවර්ධන පවසයි. "මම ඔහුට කිව්වේ නැත්නම් ඔහු දිනන්නේ නැහැ කියලා...ඔහු මානසිකව ඇද වැටෙන්න තිබ්බා...ඔහුගේ පරාජය මෙයටත් වඩා අන්ත එකක් වෙන්න තිබ්බා..මොකද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කේන්දරය මහින්ද රාජපක්ෂගේ කෙන්දරයටත් වඩා බලගතු එකක්..." කේන්ද්‍රය බලගතු වුවත් මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරය මෙතරම් ඉක්මනට දමා යාමට සිදුවේවි යැයි තමා නොසිතු බවද සුමනදාස මහතා විසින් හෙළිකොට තිබේ.මහින්ද රාජපක්ෂ මහතා හට නරක කාලයක් උදාවුයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සභාපති ධූරයලැබීමත් සමග බව සුමනදාස මහතා විසින් විදෙස් මාධ්‍යට පවසා තිබේ.
    මේ අතර ජෝතිෂ්‍යෙව්දී චන්ද්‍රසිරි බංඩාරද ජනපතිවරණය ගැන වැරදි අනාවැකියක් කීවෙකි.හේ පැවසුවේ ජනපති මහින්ද පැරදුනොත් තමා වෙඩි තබා ගන්නා බවය.පසුව ඔහු කීවේ එය හෛදයාංගම බව නිසා කීවක් බවය.


    :lol::lol::lol::lol:පෙරලුනු පිට හොදයි කියන අය්යලා:lol::lol::lol:

    1376925454965833.jpg
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Me wage kalakanni mithya dushtikayo ude panadara TV channel walata genalla minissunge olu walata mati pirawana unuth mewagen padamak igena gannawa nam hondai..

    Ara anura kumara kiwwa wage thama mun jeewath wenne 15wana shathawarshaye..