සුමනේ ගුටිකයි

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යකො සුමනා දාස මහතා කියන්නේ විප්ලවිය පුද්ගලයෙක්, එ මහතා නිසා තමයි වසර දෙකකට කලින් අපිට මේ පාලනය ඉවත්කරන්න වරම ලැබුනේ. කොල්ලනේ නැගිටිවෙ සුමනේ මාමාව බෙරගනිව්:angry::angry::angry:
    :rofl::rofl::rofl::P

    ඔය තියෙන්නේ ගුටිකාපු හේතුව :lol::lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජාතිය දිනාදුන් උතුම් නායකයාණෙනි කළගුණ දන්නා සැබෑ ශ්‍රී ලාංකික අප දිවි හිමියෙන් ඔබ සමගයි..
    දිනූ දේශය රැකගමු..
    9 වැනිදා හිමිදිරිය වන විට නැවතත් මේ රටේ නායකයා ඔබයි
    ජයශ්‍රී මහින්ද