ඕකා ගහන කෙබ්බ වලට ගුටි නොකෑවොත් තමා නිව්ස් එක
ShreddeR Well-known member Aug 21, 2014 6,131 1,419 113 Lurking behind you! Jan 4, 2015 #41 ඕකා ගහන කෙබ්බ වලට ගුටි නොකෑවොත් තමා නිව්ස් එක
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jan 5, 2015 #43 waligamaya said: යකො සුමනා දාස මහතා කියන්නේ විප්ලවිය පුද්ගලයෙක්, එ මහතා නිසා තමයි වසර දෙකකට කලින් අපිට මේ පාලනය ඉවත්කරන්න වරම ලැබුනේ. කොල්ලනේ නැගිටිවෙ සුමනේ මාමාව බෙරගනිව් Click to expand... ඔය තියෙන්නේ ගුටිකාපු හේතුව
waligamaya said: යකො සුමනා දාස මහතා කියන්නේ විප්ලවිය පුද්ගලයෙක්, එ මහතා නිසා තමයි වසර දෙකකට කලින් අපිට මේ පාලනය ඉවත්කරන්න වරම ලැබුනේ. කොල්ලනේ නැගිටිවෙ සුමනේ මාමාව බෙරගනිව් Click to expand... ඔය තියෙන්නේ ගුටිකාපු හේතුව
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Jan 5, 2015 #44 ජාතිය දිනාදුන් උතුම් නායකයාණෙනි කළගුණ දන්නා සැබෑ ශ්රී ලාංකික අප දිවි හිමියෙන් ඔබ සමගයි.. දිනූ දේශය රැකගමු.. 9 වැනිදා හිමිදිරිය වන විට නැවතත් මේ රටේ නායකයා ඔබයි ජයශ්රී මහින්ද
ජාතිය දිනාදුන් උතුම් නායකයාණෙනි කළගුණ දන්නා සැබෑ ශ්රී ලාංකික අප දිවි හිමියෙන් ඔබ සමගයි.. දිනූ දේශය රැකගමු.. 9 වැනිදා හිමිදිරිය වන විට නැවතත් මේ රටේ නායකයා ඔබයි ජයශ්රී මහින්ද
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Jan 5, 2015 #45 ඕකා ගහන කෙබ්බ වලට ගුටි නොකෑවොත් තමා නිව්ස් එක