සුමිත්‍රයෝ සංවිධානය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සුමිත්‍රයෝ ⁣නේද? රෙකමන්ට් කරන එක නැවැත්තුවා. මෙයාලා එන්න එන්න අන්ප්‍රොෆෙෂනල් වෙනවා. කතා කරන අයට ඇප්‍රෝච් කරනවා වැරදියි.

    ⁣රජයේ මානසික ⁣සායන තියනවා හැම ඉස්පිරිතාලයෙම. එන්න.
     
    • Like
    Reactions: MBKESCM

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    godak recommend karanne oka
    hodama eka hoyanna time ganna epa
    mekata yawanna

    yawannama onith naha mulinma hotline katha karannath puluwan

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    හොඳයි බන්. දොස්තරල එහෙම හොඳයි. මාත් ගියා ඉස්සර. මට social phobia තිබ්බනේ.
     
    • Wow
    Reactions: elakiriaddict

    shen2020

    Active member
  • Jun 3, 2020
    184
    173
    43
    man mekata giya eka parak.. math ekka katha karapu lady attama hodai.. mata maara sahanayak lebuna ekata giya eken passe. mamama thaniyama hoyagena kaatwath kyanne nethuwa giye.. hemotama eka wage novenna pluwan.. eth mata meka marama senaseemak una
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Eka religious org ekak da Catholic da
    මන් නම් හිතෙන්නේ බන් රිලිජස් කෙසේ වෙතත් උඹ ඉස්සරලම ඉන්න ප්‍රශේනෙන් ගොඩ එන්න ඕනේ. පස්සේ රිලිජස් එකයි පොලිටික්ස් එකයි කුලෙයි හොයන රෙද්දක් හොයපන්.