මේක කොහොමද? යාලුවෙක්ව යවන්න අහන්නෙ පොරට සල්ලි නෑ councillor කෙනෙක් ගාවට යන්න. පොඩ්ඩක් ඩිප්රෙස්

සුමිත්‍රයෝ නේද? රෙකමන්ට් කරන එක නැවැත්තුවා. මෙයාලා එන්න එන්න අන්ප්‍රොෆෙෂනල් වෙනවා. කතා කරන අයට ඇප්‍රෝච් කරනවා වැරදියි.
රජයේ මානසික සායන තියනවා හැම ඉස්පිරිතාලයෙම. එන්න.
godak recommend karanne oka
hodama eka hoyanna time ganna epa
mekata yawanna
yawannama onith naha mulinma hotline katha karannath puluwan
Eka religious org ekak da Catholic da
Na NGO ekak wage ekakEka religious org ekak da Catholic da
Wenath religion wala vision eka think patterns apita හුරු නෑ not like it buddhist ayata , ekai ahuwe medical advice witharada denne depression walata owayeAi ehema ahuwe
Man danna tharamin oka non religious organization ekak.Wenath religion wala vision eka think patterns apita huru ne buddhist ayata , ekai ahuwe medical advice witharada denne depression walata owaye

මන් නම් හිතෙන්නේ බන් රිලිජස් කෙසේ වෙතත් උඹ ඉස්සරලම ඉන්න ප්‍රශේනෙන් ගොඩ එන්න ඕනේ. පස්සේ රිලිජස් එකයි පොලිටික්ස් එකයි කුලෙයි හොයන රෙද්දක් හොයපන්.Eka religious org ekak da Catholic da