කොලු සීන් වලට අහු උනේ නෑ?සුමිත්‍රෙයා් කියන්නෙ ඇත්තටම හොඳ සේවයක්. මම ඒ හොස්පිටල් එකක් ඇතුලට ගියා. මම ගියහම පුදුම හිතුණා ඒ මිනිස්සුන්ගෙ තියෙන කරුණාවට. මම එහෙට ගිහින් ඩොක්ට එක්ක කතා කරා. පුදුම හොඳයි.![]()
කොලු සීන් වලට අහු උනේ නෑ?
ඇයි ඒකෙ ඉන්නෙ කොල්ලො ගහන උන්ද ? පිස්සුද බන්. සුමිත්‍රයෝ කියන්නේ LGBT society එකක්

I see. එහෙනම් හොඳයිඑපා මචන්. ඒ වගේ හොඳ සේවයක් කරන එකක් හෑල්ලු කරන්න එපා. උබ ඕන නම් ගිහිල්ලම බලපන්කො උන් මගෙන් සල්ලි ගත්තෙ නෑ. ඒ වගේම හෙඳ උපදෙස් ටිකකුත් දුන්නා. දොස්තරල කීප දෙනෙක් එකතු වෙලා උන් ෆන්ඩ් කරන් කරන දෙයක්. මේකෙ සර්විස් එක ගැන මේ ත්‍රෙඩ් බලන උන් අවතක්සේරු කරනවා ඔය වගේ ඒව දැම්මම.![]()
