සුමිත්‍රයෝ

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    සුමිත්‍රයෝ එකෙන් ඇත්තටම සේවයක් වෙනවද? අත්දැකීම් හරි දන්න දෙයක් තියෙනවනම් හරි කියන්න.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඔව් මගේ යාලුවෙක් ගියා එකට .
    තියෙන ප්‍රස්නේ ඕපන් කියන්න/කතා කරන්න පුළුවන් එකේ ඉන්න කෙනෙක්ට (ඉන්න අය ගොඩක් හොදයි කිව්වා, හොදට කතා බහ කරනවා කිව්වා )
    ඊට පස්සේ ඒ අය උබට මෙඩිකල් ට්‍රිට්මන්ට් ඕන නම් රෙකමන්ඩ් කරනවා මෙඩිකල් ට්‍රිට්මන්ට් වලට හොද ඩොකෙක් හෙම

    මන් කිව්වා පොර ඩොකෙක් ගෙන් බෙහෙත් ගත්තා , දැන් ආතල් එකේ ඉන්නවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,636
    113
    Mother Earth
    සුමිත්‍රෙයා් කියන්නෙ ඇත්තටම හොඳ සේවයක්. මම ඒ හොස්පිටල් එකක් ඇතුලට ගියා. මම ගියහම පුදුම හිතුණා ඒ මිනිස්සුන්ගෙ තියෙන කරුණාවට. මම එහෙට ගිහින් ඩොක්ට එක්ක කතා කරා. පුදුම හොඳයි. :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,739
    8,064
    113
    Kotahena
    සුමිත්‍රෙයා් කියන්නෙ ඇත්තටම හොඳ සේවයක්. මම ඒ හොස්පිටල් එකක් ඇතුලට ගියා. මම ගියහම පුදුම හිතුණා ඒ මිනිස්සුන්ගෙ තියෙන කරුණාවට. මම එහෙට ගිහින් ඩොක්ට එක්ක කතා කරා. පුදුම හොඳයි. :yes:
    කොලු සීන් වලට අහු උනේ නෑ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,636
    113
    Mother Earth
    සුමිත්‍රයෝ කියන්නේ LGBT society එකක්

    එපා මචන්. ඒ වගේ හොඳ සේවයක් කරන එකක් හෑල්ලු කරන්න එපා. උබ ඕන නම් ගිහිල්ලම බලපන්කො උන් මගෙන් සල්ලි ගත්තෙ නෑ. ඒ වගේම හෙඳ උපදෙස් ටිකකුත් දුන්නා. දොස්තරල කීප දෙනෙක් එකතු වෙලා උන් ෆන්ඩ් කරන් කරන දෙයක්. මේකෙ සර්විස් එක ගැන මේ ත්‍රෙඩ් බලන උන් අවතක්සේරු කරනවා ඔය වගේ ඒව දැම්මම. :)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,739
    8,064
    113
    Kotahena
    එපා මචන්. ඒ වගේ හොඳ සේවයක් කරන එකක් හෑල්ලු කරන්න එපා. උබ ඕන නම් ගිහිල්ලම බලපන්කො උන් මගෙන් සල්ලි ගත්තෙ නෑ. ඒ වගේම හෙඳ උපදෙස් ටිකකුත් දුන්නා. දොස්තරල කීප දෙනෙක් එකතු වෙලා උන් ෆන්ඩ් කරන් කරන දෙයක්. මේකෙ සර්විස් එක ගැන මේ ත්‍රෙඩ් බලන උන් අවතක්සේරු කරනවා ඔය වගේ ඒව දැම්මම. :)
    I see. එහෙනම් හොඳයි :)