සුමිත්‍රයෝ

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    සුමිත්‍රයෝ එකෙන් ඇත්තටම සේවයක් වෙනවද? අත්දැකීම් හරි දන්න දෙයක් තියෙනවනම් හරි කියන්න.
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    කෙල්ලො එහෙම කතා කරාම ගෙන්න ගන්න හදනව එහාට.
    පිරිමි උන් තමයි.
    අනිත් එවුන් කොහොම ද දන්නෙ නෑ හැබැයි
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කෙල්ලො එහෙම කතා කරාම ගෙන්න ගන්න හදනව එහාට.
    පිරිමි උන් තමයි.
    අනිත් එවුන් කොහොම ද දන්නෙ නෑ හැබැයි

    Ahh ehemada.. Kellekta thamai. Safe ne wage neda ehenam
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    MOKADDA PRASNE ..EAA AYADENNE UPADES .TAWA WISTHARA AHANAWA ...
    GODAK SET WENNE DRUGS GAHAPU AYA .......GEDARATA KIYANNA BARI EWA ETHANA UNTA KIYANAWA
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    MOKADDA PRASNE ..EAA AYADENNE UPADES .TAWA WISTHARA AHANAWA ...
    GODAK SET WENNE DRUGS GAHAPU AYA .......GEDARATA KIYANNA BARI EWA ETHANA UNTA KIYANAWA

    E gollo karanne ehumkan dena eka witharada? Prashneta muhuna denne kohomada kiyala upades denne nedda? Qualified ayada inne?
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    වරදක් නෑ මචං. උඹට තනියම ගොඩදාගන්න බැරි මොනා හරි ප්‍රශ්නයක් තියේ නම් ගිහින් හරි call කරල හරි උපදෙසක් ගන්න පුළුවන්.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    පිස්සුද යකෝ මූ මේ ගොන් ආතල් එකක් දීලා:angry:

    Mama hithuwe eththa kiyala. Kiyanna bene ohoma dewal wenawane.

    වරදක් නෑ මචං. උඹට තනියම ගොඩදාගන්න බැරි මොනා හරි ප්‍රශ්නයක් තියේ නම් ගිහින් හරි call කරල හරි උපදෙසක් ගන්න පුළුවන්.

    Thanks. Call ekak denna kiwwanam wediya hondai wage neda.