සුමින්ද_සිරිසේන

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ වෙලාවට තමි තෙරෙන්නේ අපි වයසට ගිහින් කියලා..
    අපි පොඩි කාලේ දැක්ක කලා කාරයෝ වයසට ගිහිල්ලා..
    රෝගාතුරවෙලා,ඉතින් අපිට හිතෙනවා.අපේ පරම් පරාව දැන් ටිකක් වයසට ගිහිල්ලා කියලා..අපි ඒදා ආදරය කරපු මිනිස්සු සුමින්ද සිරිසේනලා
    ජයලත් මනෝරත්නලා...ඒ අය අද දැයෙන් සමුගන්න ලගයි..කාලය ගෙවිලා ගිය ඉක්මන.අපි ලොකු මහත් වෙච්ච තරම... මේ හැම දේම පෙන්නේ , මෙ කලා කරුවන් අපෙන් වෙන් වෙන මොහොත එනකොට.......:no:

    මෙතුමාට ඉක්මන් සුවය පතනවා..:(:yes::yes::yes:

    :yes::yes::yes:me wage hoda naluwo ayeth bihi wenne naha ban.dan inne naluwo neme eluwo.kisima wadakata nathi seeni bola..:angry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කෝරලේමහත්තයා;12857096 said:
    මම ආසකරන නළුවෙක්...ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

    hoda manusyek. ekman suwaya parthan akaranwa :)

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....

    හොද මනුස්සයෙක්..
    දක්ෂ නළුවෙක්...
    ඔබට ඉක්මන් සුව!

    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහු නළුවෙක් නෙවෙයි. මේ රටේ ඉන්න ඊනියා නළුවන් අතර රංගධරයෙක්........
    ජනප්‍රිය නොවන චරිතාංග නිරූපනය ඔහුට තරම් හොදට කරන්න පුළුවන් අතලොස්සයි ඉන්නේ.......
    ඉක්මනින් ම සුවය ලැබී නැවතත් චරිත ජීවමාන කිරීමට ලැබේවා!!!!!
     
    ishan001

    Active member
  • Sep 10, 2006
    327
    43
    28
    රටේ හිටපු සුපරි නිහතමානී හොඳ නළුවෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නළුවෙක්.
    ඔබට එක්මන් සුවය පතමි.....
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔහු නළුවෙක් නෙවෙයි. මේ රටේ ඉන්න ඊනියා නළුවන් අතර රංගධරයෙක්........
    ජනප්‍රිය නොවන චරිතාංග නිරූපනය ඔහුට තරම් හොදට කරන්න පුළුවන් අතලොස්සයි ඉන්නේ.......
    ඉක්මනින් ම සුවය ලැබී නැවතත් චරිත ජීවමාන කිරීමට ලැබේවා!!!!!

    :)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ඔහු නළුවෙක් නෙවෙයි. මේ රටේ ඉන්න ඊනියා නළුවන් අතර රංගධරයෙක්........
    ජනප්‍රිය නොවන චරිතාංග නිරූපනය ඔහුට තරම් හොදට කරන්න පුළුවන් අතලොස්සයි ඉන්නේ.......
    ඉක්මනින් ම සුවය ලැබී නැවතත් චරිත ජීවමාන කිරීමට ලැබේවා!!!!!
    :yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    1567_get_well_soon_card.png