මේ වෙලාවට තමි තෙරෙන්නේ අපි වයසට ගිහින් කියලා..
අපි පොඩි කාලේ දැක්ක කලා කාරයෝ වයසට ගිහිල්ලා..
රෝගාතුරවෙලා,ඉතින් අපිට හිතෙනවා.අපේ පරම් පරාව දැන් ටිකක් වයසට ගිහිල්ලා කියලා..අපි ඒදා ආදරය කරපු මිනිස්සු සුමින්ද සිරිසේනලා
ජයලත් මනෝරත්නලා...ඒ අය අද දැයෙන් සමුගන්න ලගයි..කාලය ගෙවිලා ගිය ඉක්මන.අපි ලොකු මහත් වෙච්ච තරම... මේ හැම දේම පෙන්නේ , මෙ කලා කරුවන් අපෙන් වෙන් වෙන මොහොත එනකොට.......
මෙතුමාට ඉක්මන් සුවය පතනවා..![]()


me wage hoda naluwo ayeth bihi wenne naha ban.dan inne naluwo neme eluwo.kisima wadakata nathi seeni bola..


