සුමිහිරි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,598
    5,772
    113


    අහලම බලන්නකො කොච්චර ලස්සනද කියල

    සුමිහිරි ජයමංගල ගාථා ගායනාවකට සවන් දෙමු.....


    මේ ජයමංගල ගාථාවන් බුදුරදුන් ලැබූ ජයග්‍රහණ අටක් පිළිබඳව ය.

    බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං
    ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං
    දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    මාරාතිරේක මභියුජ් ජිත සා භ රත්තිම්
    ඝෝරම්පන්-ආලවක මක්ඛ මතද්ධ යක්ඛං
    ඛන්තී සුදන්ත විධිනා ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං
    දාවංගිචක්ක මසනීව සුදාරු නන්තං
    මෙත්තංබුසේක විධිනා ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    උක්ඛිත්ත ඛග්ග මතිහත්ථ සුදාරුනංතං
    දාවන්තියෝ ජනපද-අංගුලිමාල වන්තං
    ඉද්ධීභි සංඛතමානෝ ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    කත්වාන කත්ථ මුදාරං ඉවගබ්භිනීයා
    චිංචාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣේ
    සංතේන සෝම විධිනා ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    සච්චං විහාය මතී සච්චක වාදකේයුම්
    වාදාභිරෝ පි තනානං අති අන්ධ භූතං
    පංඥා පදීප-ජාලිතෝ ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    නන්දෝපනන්ද භුජගං විබුධම් මහිද්ධිං
    පුත්තේන ථේර භුජගේන ධම්මාපයන්තෝ
    ඉද්ධූපදේස විධිනා ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    දුග්ගාහදිට්ථි භුජත්ථ හත්ථං
    බ්‍රහ්මං විසුද්ධි ජුතිමිද්ධි බකාභිධානං
    ඥානාගදේන විධිනා ජිත වා මුනින්දෝ
    තං තේජසා බවතු මේ ජය මංගලානී

    ඒතා පි බුද්ධ ජය මංගල අට්ඨ ගාථා
    යෝ වාචකෝ දිනදිනේ සරතේ මතන්දී
    හිත්‍වාන නේක විවිධානි-ඡුපද්දවානි
    මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරෝ සපංඥෝ
     
    Last edited: