සුරංගනාවියක් ඇවිත්....

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
සුරංගනාවියක් ඇවිත්....



2wlzkid.jpg

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
Lassana Nirrmaanayak machan.kauda e waasanawanthi...? :P

සුරංගනාව්යක්
රෑ හීනෙන් ආපු...
දැවී දැවී තිබු
මගේ බිත්ති හතර යටට
සද එළියෙන් පාර අහගෙන
වළනුළකින් පාවෙලා
ඒ ආවෙ සුරංගනාවියක්
සත්තමයි....

:lol::lol::lol::lol:
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සුරංගනාව්යක්
    රෑ හීනෙන් ආපු...
    දැවී දැවී තිබු
    මගේ බිත්ති හතර යටට
    සද එළියෙන් පාර අහගෙන
    වළනුළකින් පාවෙලා
    ඒ ආවෙ සුරංගනාවියක්
    සත්තමයි....

    :lol::lol::lol::lol:

    බිත්ති හතර ඇතුලේ දැවි දැවී හිටිය ඒ කෙනාට සිසිලසක් වෙන්න ඒ සුරංගනාවිට හැකිනම් එච්චරයි........ ;)
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    බිත්ති හතර ඇතුලේ දැවි දැවී හිටිය ඒ කෙනාට සිසිලසක් වෙන්න ඒ සුරංගනාවිට හැකිනම් එච්චරයි........ ;)

    මිහිබට සුරෑපිනියන්ට නොහැකි වෙචිච දේ සුරංගනාවියකට හරි හැකිවීම ගැන තියෙන්නේ මාර සතුටක්....
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    බිත්ති හතර ඇතුලේ දැවි දැවී හිටිය ඒ කෙනාට සිසිලසක් වෙන්න ඒ සුරංගනාවිට හැකිනම් එච්චරයි........ ;)

    ඒක ඇත්ත සහෝ.........:):)