සුරංගනාවියෝ....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුරංගනාවියෝ.... පාවීලා නිල් ගුවන් තලේ.....
    සිහිනෙන් ඇවිත් කියයි ආදරේ පාට ජීවිතේ.....
    සතුටින් උදා නොවූ කදුලක්ව යාවි පෙර දිනේ...
    යලි පායලා ඇවිත් වස්සාන කාලෙ පෙම් ලොවේ......


    දුක් සුසුම් වැල් හෙලා..... කදුලක් සිතින් දරා.....
    හැඩුවා.... වැලපුනා.. ජීවිතේ...............
    හද දුකින් තෙරපෙනවා... ලොව යලි පිබිදෙනවා....
    ඇරඹුම ද ආදරේ... හමුවූයේ.......................


    සුරංගනාවියෝ....


    නිදහස් සුසුම් සලා..... යලි එන්න පියඹලා.....
    ආසයි යලිත් රැදෙන්න ඒ වගේ.............
    හද ආදරේ තබා... නිල්වන් නෙතින් බලා....
    මට දෙන්න ආයේ ඒ..... ජීවිතේ......
    ඕ...... මට දෙන්න ආයේ ඒ..... ජීවිතේ......

    සුරංගනාවියෝ....

    9.gif
    9.gif
    9.gif
    9.gif


    fall+in+love+again.png
     
    Last edited: