නෑ බං......
පල්ලමක් නම් එන පාටක් නෑ.......
දැන් ආයෙ ඇසිස්ටන්ට්ලාගේ ප්‍රශ්න. මේ හොට්ටෙ කෙල්ලො නිසා එපා වෙලා බං ඉන්නේ...........![]()
උඹට තව ටිකක් කන්ඩ තියෙනව ඉස්සරහට .අර මම කිව්ව සයිඩ් බිස්නස් එක පටන් ගනින්.
නෑ බං......
පල්ලමක් නම් එන පාටක් නෑ.......
දැන් ආයෙ ඇසිස්ටන්ට්ලාගේ ප්‍රශ්න. මේ හොට්ටෙ කෙල්ලො නිසා එපා වෙලා බං ඉන්නේ...........![]()
දැන් මේ දවස් වල ඒක ගැන බලාගෙන යන්නේ.................උඹට තව ටිකක් කන්ඩ තියෙනව ඉස්සරහට .අර මම කිව්ව සයිඩ් බිස්නස් එක පටන් ගනින්.

ආදරණිය පවුසි.. ඔයා නිවාඩුවට ගමේ යනවද..?
පවුසි තමයි අපේ ඉස්සර සෙල්ලම් ගෙදර ලොක්කා...
මිහීරි මතකයේ ඇඳේ
ඒ රසේ රැඳෙයි මා සිතේ
සොඳූරු මතක සිත පිරේ
පවුසි බඳිනකොට... මං ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි..
සෙනෙහෙන් වෙලී හදවතින්
සොම්නසින් සෙනෙහසින්
සොඳූරු දම් පෙරදිනේ
බැඳපු අලුත ඒ දෙන්නා රට ගියා...
ඒ හැඟුම් රස ගෙනේ
ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද...
දඩං දඩං දඩං..............පවුසි.............................
මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............
පරන කෑලි ඔක්කොටම මිස් කොල් ගෑහුවා..උන්ව බෑදපු උන්ගෙ මිනිස්සුන්ට හරි මාව සිහිවෙලා හරි මතු වෙලා හරි මාව හොයාගෙන එන්නෙ නෑතෑ

1. pm එකක් කෙටුව මෙන්න කියනවා මේ මනුස්සයාගේ පෙට්ටිය පිරිලා කියල... vm එකක් දාන්න ගිය ඒකත් බ්ලොක් ... :පුප්පන මුණ:

...............................
කන්‍යාව
පසුගිය කාලයේ සිදුවූ පවුල් අසමගිය තරමක් දුරට පහවී යනු ඇත.විදේශ ගමන් සහ විදේශ සමඟ ගනුදෙනු කරන අයට යහපත් කාල වකවානුවකි.අසුභ මහ දශා අතුරු දශා දෝෂ නොමැති නම් රැකියාවේ යම් උසස් වීමක් බලාපොරොත්තු විය හැක.
ලබන ජූනි වලින් පසු යම් මැතිවරණයකට ලොක්කා අතගසනු ඇත.
දශා අදිපති 11 වැන්නේ ගෝචරය 2014 -2015 ලොක්කා ප්‍රයෝජනයට ගනු ඇත.
..............................

... කවද්ද බන් පවුසියෝ ලොක්ක off peak යන්නෙ 
රනිල් ග්‍රහය ලංකා කේන්ද්‍රෙය් නීචව පවතින තෙක් ලොක්ක ගේ ග්‍රහයෝ පීක් බං.............මුට සුභයි කියන්නෙ අපිට අසුභයි... කවද්ද බන් පවුසියෝ ලොක්ක off peak යන්නෙ
![]()




දැන් මේ දවස් වල ඒක ගැන බලාගෙන යන්නේ.................
වවන්න කියල බැලුවේ...........කෙහෙල් පොල් ටිකක් වත්.........![]()
රනිල් ග්‍රහය ලංකා කේන්ද්‍රෙය් නීචව පවතින තෙක් ලොක්ක ගේ ග්‍රහයෝ පීක් බං.............![]()


මුට සුභයි කියන්නෙ අපිට අසුභයි... කවද්ද බන් පවුසියෝ ලොක්ක off peak යන්නෙ
![]()

දුවගේ උපන් දිනේයි ලග්නෙයි හොයා ගනින් හරියටම සෙට් කරගන්ඩ පුලුවන්ද බැයිද කියන්නම්.![]()