සුරගුරු තුමා සිය වක්‍රය අරඹයි.පලාපල....

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නෑ බං......:no:
    පල්ලමක් නම් එන පාටක් නෑ.......:no::dull::dull:
    දැන් ආයෙ ඇසිස්ටන්ට්ලාගේ ප්‍රශ්න. මේ හොට්ටෙ කෙල්ලො නිසා එපා වෙලා බං ඉන්නේ...........:angry::angry::angry:

    උඹට තව ටිකක් කන්ඩ තියෙනව ඉස්සරහට .අර මම කිව්ව සයිඩ් බිස්නස් එක පටන් ගනින්.
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. pm එකක් කෙටුව මෙන්න කියනවා මේ මනුස්සයාගේ පෙට්ටිය පිරිලා කියල... vm එකක් දාන්න ගිය ඒකත් බ්ලොක් ... :පුප්පන මුණ:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට තව ටිකක් කන්ඩ තියෙනව ඉස්සරහට .අර මම කිව්ව සයිඩ් බිස්නස් එක පටන් ගනින්.
    දැන් මේ දවස් වල ඒක ගැන බලාගෙන යන්නේ.................
    වවන්න කියල බැලුවේ...........කෙහෙල් පොල් ටිකක් වත්.........:dull:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    ආදරණිය පවුසි.. ඔයා නිවාඩුවට ගමේ යනවද..? :oo:

    පවුසි තමයි අපේ ඉස්සර සෙල්ලම් ගෙදර ලොක්කා...:lol:

    මිහීරි මතකයේ ඇඳේ
    ඒ රසේ රැඳෙයි මා සිතේ
    සොඳූරු මතක සිත පිරේ


    පවුසි බඳිනකොට... මං ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි..:love:

    සෙනෙහෙන් වෙලී හදවතින්
    සොම්නසින් සෙනෙහසින්
    සොඳූරු දම් පෙරදිනේ


    බැඳපු අලුත ඒ දෙන්නා රට ගියා...:(

    ඒ හැඟුම් රස ගෙනේ

    ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද... :dull:

    දඩං දඩං දඩං..............:baffled: පවුසි.............................:shocked:

    මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............

    gay
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    පරන කෑලි ඔක්කොටම මිස් කොල් ගෑහුවා:frown:..උන්ව බෑදපු උන්ගෙ මිනිස්සුන්ට හරි මාව සිහිවෙලා හරි මතු වෙලා හරි මාව හොයාගෙන එන්නෙ නෑතෑ:lol:


    පරණපෙම කිව්ව විතරයි මූ උන්ට මිස් කොලුත් ගහල ඉවරයි.මුන් කවද හැදෙයිද මන්ද:lol:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    1. pm එකක් කෙටුව මෙන්න කියනවා මේ මනුස්සයාගේ පෙට්ටිය පිරිලා කියල... vm එකක් දාන්න ගිය ඒකත් බ්ලොක් ... :පුප්පන මුණ:

    ඒ හොට්ටේ බොක්ස් එක හැමදාම පිරිල.තාම මොනවද එවල තියෙන්නේ කියල බලන්ඩත් බැරිවුනා.:rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ...............................
    කන්‍යාව

    පසුගිය කාලයේ සිදුවූ පවුල් අසමගිය තරමක් දුරට පහවී යනු ඇත.විදේශ ගමන් සහ විදේශ සමඟ ගනුදෙනු කරන අයට යහපත් කාල වකවානුවකි.අසුභ මහ දශා අතුරු දශා දෝෂ නොමැති නම් රැකියාවේ යම් උසස් වීමක් බලාපොරොත්තු විය හැක.

    ලබන ජූනි වලින් පසු යම් මැතිවරණයකට ලොක්කා අතගසනු ඇත.
    දශා අදිපති 11 වැන්නේ ගෝචරය 2014 -2015 ලොක්කා ප්‍රයෝජනයට ගනු ඇත.


    ..............................






    මුට සුභයි කියන්නෙ අපිට අසුභයි :(:( ... කවද්ද බන් පවුසියෝ ලොක්ක off peak යන්නෙ :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුට සුභයි කියන්නෙ අපිට අසුභයි :(:( ... කවද්ද බන් පවුසියෝ ලොක්ක off peak යන්නෙ :baffled:
    රනිල් ග්‍රහය ලංකා කේන්ද්‍රෙය් නීචව පවතින තෙක් ලොක්ක ගේ ග්‍රහයෝ පීක් බං.............:dull::dull::dull::dull:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දැන් මේ දවස් වල ඒක ගැන බලාගෙන යන්නේ.................
    වවන්න කියල බැලුවේ...........කෙහෙල් පොල් ටිකක් වත්.........:dull:

    තව ටිකක් කල් ඇරල පිරිසිඳුවට කෑම හදන ජෙනුයින් හෝටලයක් පොඩියට දාපන්.එක්ස්පීරියන්ස් නැති හොඳට රහ තේරෙන සේවකයෙක් දෙන්නෙක් ගනින්.කේන්දර වලින් ඕන්නම් ඒක සෙට් කරල දෙන්නම්.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මුට සුභයි කියන්නෙ අපිට අසුභයි :(:( ... කවද්ද බන් පවුසියෝ ලොක්ක off peak යන්නෙ :baffled:

    ඊළඟ ගුරු මාරුවෙන් පස්සේ ගුරු රටේ ලොක්කගේ අයස්ථානේ උච්ච වෙනව.ගුරු කියන්නේ ලොක්කගේ මේ වෙලාවේ යන දශා අධිපති.ඉතින් තවත් මොන කතාද:no:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කාරුණික දැනුම්දීමයි...

    පුද්ගලික පණිවුඩ සඳහා පිළිතුරු සැපයීම 2006-2011 කාලයේ ඇළකිරියේ ලියාපදිංචි අවම වශයෙන් පෝස්ට් 1500 ඉක්මවූ සාමාජිකයන් හට පමණක් බව කරුණාවෙන් සළකන්න.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුවගේ උපන් දිනේයි ලග්නෙයි හොයා ගනින් හරියටම සෙට් කරගන්ඩ පුලුවන්ද බැයිද කියන්නම්.;)
    එල එල පවුසියා.. මං ට්‍රයි කොරන්නං..
    මෙතන වුණේ මං ඉල්ලගෙන කාපු සිද්ධියක් බං..
    මම තමා අනාගත්තෙ වැඩේ..