සුරඟන කතා කරළිය
මීට දශක දෙකකට පමණ ඉහතදී රූපවාහිණියේ විකාශය වුන අපි කාගේත් සිත් ගත්ත කතාන්තර මාලාවක් තමයි මේ සුරඟන කතා කරළිය කියන්නේ. වර්තමානයේදී එවකට තිබූ ගුණාත්මකභාවයෙන් සපිරි මෙවන් සුන්දර කතා මාලාවන් දකින්නට නැති තරම්. දැන් ඇති බොහෝමයක් මෙවන් හඬ කැවි කතාමාලාවන් වල බොහෝ විට ඇත්තේ ව්‍යාජ කෘත්‍රිම ස්වභාවයක්. ටයිටස් තොටවත්තයන් විසින් දැයට පරිත්‍යාග කරනු ලැබූ මේ හඬ කැවූ නිර්මාණයන් ඉදිරි පරම්පාරාවට දැක ගන්නට ලැබේදෝයි කියා සිතෙන තරමට ම කාලය වෙනස් වී දෘශ්‍ය මාධ්‍යයන් රසයෙන් තොර සුකුරුත්තන් නිර්මාණවලින් අරක් ගෙන තිබීම මහත් පාඩුවක්.
Sahodarayo Thundena
https://drive.google.com/file/d/0ByEl-OIlJDE4TVlFYTg5VWQ2V28/view
Nala Wadakaya
https://drive.google.com/file/d/0B3FibHrWTUC-ZnNvZ2MwMGFXYzA/view
Gretel and Hansel
https://drive.google.com/file/d/0B5JdZhlFCXatTS12V1pLQktuWVU/view
Apuru Aduma
https://drive.google.com/file/d/0By74nv6_LWgldTZEUWt1eUtPVTg/view
Ektamge Kumariya
https://www.youtube.com/watch?v=I6UwGla2Ivs&feature=youtu.be&list=PLvEpqv23BHH-TcplLBmjqL9hoPIh1cVNN
Baya Nodath Tharunaya
https://www.youtube.com/watch?v=Fq-dbKAlkHo&list=PLMxUBnoYSGc4xR6pFqh6EeHInKPX5Tqo0
