සුරඟන

10ben

Well-known member
  • Apr 21, 2011
    3,279
    3,072
    113
    Thanks Machan...( Issara Oya Set Eke "Aladdin" kathave Aladdin kumariva issellama sudu edumen dakina kelle Kumariva Mathak Karan ki paraknam Atha marala athida... a kale ekath maha lassanak vage dekke..):D:D:D
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,037
    562
    113
    Nugegoda
    උඹලට මතකද සිරසෙ ගියා කාර්ටූන් එකක් "හොරා සහ සපතේරුවා" කියල. ඒකත් පට්ට කතාවක් හොඳේ..
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43

    මචන් මේවා DVD විදිහට SLRC එකෙන් ගන්න පුලුවන්ඩ, මන් දැන් Call කලා, Nobody අන්ස්වෙරෙඩ්..
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,321
    5,209
    113
    Loading...
    සුරඟන කතා කරළිය :love:

    මීට දශක දෙකකට පමණ ඉහතදී රූපවාහිණියේ විකාශය වුන අපි කාගේත් සිත් ගත්ත කතාන්තර මාලාවක් තමයි මේ සුරඟන කතා කරළිය කියන්නේ. වර්තමානයේදී එවකට තිබූ ගුණාත්මකභාවයෙන් සපිරි මෙවන් සුන්දර කතා මාලාවන් දකින්නට නැති තරම්. දැන් ඇති බොහෝමයක් මෙවන් හඬ කැවි කතාමාලාවන් වල
    බොහෝ විට ඇත්තේ ව්‍යාජ කෘත්‍රිම ස්වභාවයක්. ටයිටස් තොටවත්තයන් විසින් දැයට පරිත්‍යාග කරනු ලැබූ මේ හඬ කැවූ නිර්මාණයන් ඉදිරි පරම්පාරාවට දැක ගන්නට ලැබේදෝයි කියා සිතෙන තරමට ම කාලය වෙනස් වී දෘශ්‍ය මාධ්‍යයන් රසයෙන් තොර සුකුරුත්තන් නිර්මාණවලින් අරක් ගෙන තිබීම මහත් පාඩුවක්. :(














    REP + :love: