සුරතල් දොස්තර වරු

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    සුරතල් දොස්තර වරු

    සතුන් සදහා දොස්තර කෙනක් හරි දන්නා අදුරන කෙනක් හරි ඉන්නවද ලොකු උදාවක් ඕනි
    මේකයි මගේ බල්ලා අද car එකකට හැප්පිලා කකුල අහු වෙලා තියෙන්නේ දැන් නම් ලේ එන එක නැවතිලා

    අපි බෙහෙත් දාල ගෙට ගැහුවා

    මට දැනගන්න ඕනි එහම කමක් නැද්ද කියල බල්ලාව doctor කෙනක් ගාවට ගෙනියන්න බැ උ ගියාම දගලනවා එතකොට තුවාලේ පැරෙයි එකයි
    ෆොටෝ එකකේ තියෙනව තුවාලේ එක බෙහෙත් දල සනීප කරන්න පුලුවන්ද කියලා දැනගන්න ඕනි ඔපෙරේෂන් කරන්න වෙයිද කියල එහම
    පුලුව්නම් pm ක් දන්නා
    මේක විහිළුවකට ගන්න එපා යාළු
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොයි ගෙටද බන් ගැහුවේ?

    පෑරිලා ලේ එනවා නම් අපුදෙන් යකෝ එකට තම ඩොක්ටර් ඉන්නේ
    පිස්සු නැතුව අරන් පලයන්
    පහුවෙනකන් ඉන්නේ නැතුව
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    කොයි ගෙටද බන් ගැහුවේ?

    පෑරිලා ලේ එනවා නම් අපුදෙන් යකෝ එකට තම ඩොක්ටර් ඉන්නේ
    පිස්සු නැතුව අරන් පලයන්
    පහුවෙනකන් ඉන්නේ නැතුව

    ගෙට ගැහුවා කිව්වේ bandage එකක්
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ඉතින් හුත්තො බවුවාව එක්කන් පලයන්කො වේට් කෙනෙක් ගාවට. සත්තු හරියට හදන්න බැරි නම් සත්තු හදන්න එපා පොන්නයෝ. :dull:
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    vet kenekuta pennapan me sathawa..photo eken wechcha haaniya kiyanna baa.. widawanna wei ubalata mewwa kawada hari ohoma oya sathawa wedanawen thiyanawata... arakai mekai kiyala nidahasata karunu kiyanna epa.. paw purawagannawa ubala.. oya widiyatama widawanna wei.. karma is a bitch :angry::angry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    gedarata ena doctorsla innawa ban..
    ehema bari nam aran hari palayan..
    ape pusath ahu wela tibba mokak hari vaahanekata.
    25k witara wiyadam una operation ekata.
    eth beraganna bari una.
    nikan gedara hitiyoth nam kohomath saneepa wena ekak na.
    doc lagata genicchoth chance ekak tiyei