සුරතල් දොස්තර වරු
සතුන් සදහා දොස්තර කෙනක් හරි දන්නා අදුරන කෙනක් හරි ඉන්නවද ලොකු උදාවක් ඕනි
මේකයි මගේ බල්ලා අද car එකකට හැප්පිලා කකුල අහු වෙලා තියෙන්නේ දැන් නම් ලේ එන එක නැවතිලා
අපි බෙහෙත් දාල ගෙට ගැහුවා
මට දැනගන්න ඕනි එහම කමක් නැද්ද කියල බල්ලාව doctor කෙනක් ගාවට ගෙනියන්න බැ උ ගියාම දගලනවා එතකොට තුවාලේ පැරෙයි එකයි
ෆොටෝ එකකේ තියෙනව තුවාලේ එක බෙහෙත් දල සනීප කරන්න පුලුවන්ද කියලා දැනගන්න ඕනි ඔපෙරේෂන් කරන්න වෙයිද කියල එහම
පුලුව්නම් pm ක් දන්නා
මේක විහිළුවකට ගන්න එපා යාළු