සුර්යග්‍රහණය!!!!!

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සුර්යග්‍රහණය!!!!!

    Annular Solar Eclipse (පුර්ණ වලයාකාර සුර්යග්‍රහණය) 2019.12.26..!!!
    අද දින සිදුවීමට නියමිත පුර්ණ වලයාකාර සුර්යග්‍රහණයෙහි ලංකාවේ විවිධ ප්‍රදේශ වලට එහි උපරිම අවස්ථාව දිස්වීමට නියමිත ආකාරය..!!!
    ඔබත් නිරීක්ෂණය කිරීමට සුදානම් නම් ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරන්න පියවි ඇසෙන් එය නිරීක්ෂණය නොකිරීමට කාරුණික වන්න..
    නැවත ලංකාවට මෙවන් සිදුවීමක් 2031 වන තෙක් උදා නොවේවි..!!!


    437362326c2330322b2d5378f7cb691d39b588496602641f09401983fe0ed550e737c50a.jpg


    Source: Facebook - දුමිදු පාදෙණිය


     
    Last edited: