සුර්යග්‍රහණය!!!!!

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Jaffna

    nuhyk.jpg
     
    • Like
    Reactions: awjas2621

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අව්ව අඩු උනාට පට්ට ගතියක් තියෙනව. රස්නෙ මේ ගානට තියෙනවනම් එලියෙ වැඩකරන
    මිස්නිස්සුන්ට සෑහෙන්න වෙලාවක් වැඩ කරන්න පුළුවන්.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    යකෝ, මම Jaffna Railway ස්ටේෂන් එක ගාව බලාගෙන හිටියෙ. ඔහොම දෙයක් වුනේ නෑ. යන්තම් එළිය අඩුවුනා විතරයි!!!

    meka bro jaffna fort eke,, kattya set wela balannne,, telescope anan manan set karala, nikan penne nehe
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia

    meka bro jaffna fort eke,, kattya set wela balannne,, telescope anan manan set karala, nikan penne nehe

    වෙන්න ඇති. මම selfie camera එකෙන් විඩියො කරා. අහස කළුවර වෙනවා පේනවා. ඒත් Annular eclipse හින්දා සම්පූර්ණයෙන් පොළව කලුවර වුනේ නෑ. Jaffna වලට තමයි හොඳටම පෙනුනෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    යකෝ, මම Jaffna Railway ස්ටේෂන් එක ගාව බලාගෙන හිටියෙ. ඔහොම දෙයක් වුනේ නෑ. යන්තම් එළිය අඩුවුනා විතරයි!!!

    oya filter ekak dala gatta photo ekak.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    වෙන්න ඇති. මම selfie camera එකෙන් විඩියො කරා. අහස කළුවර වෙනවා පේනවා. ඒත් Annular eclipse හින්දා සම්පූර්ණයෙන් පොළව කලුවර වුනේ නෑ. Jaffna වලට තමයි හොඳටම පෙනුනෙ.
    1955 දි නම් ගොඩාක් කළුවර උනාලු
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    1955 දි නම් ගොඩාක් කළුවර උනාලු

    ගොඩක් නෙමේ යකෝ රෑ වුණා :lol:
    එදා පූර්ණ සූර්යග්‍රහණයක් වුණේ

    මෙදා පාර යාපනේ වුණෙ වලයාකර එකක්. ඉර සම්පූර්ණයෙන්ම කවර් කරන්ඩ හදේ සයිස් එක මදි වුණා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් නෙමේ යකෝ රෑ වුණා :lol:
    එදා පූර්ණ සූර්යග්‍රහණයක් වුණේ

    මෙදා පාර යාපනේ වුණෙ වලයාකර එකක්. ඉර සම්පූර්ණයෙන්ම කවර් කරන්ඩ හදේ සයිස් එක මදි වුණා.

    ඔයා 55 වුන එකත් බැලුවද ? අපිට ත්‍රෙඩ් එකක් දාලවත් කිව්වෙ නෑ :( අපි දන්නෑනෙ බලන්න බැරිවුනා :sorry:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    වෙන්න ඇති. මම selfie camera එකෙන් විඩියො කරා. අහස කළුවර වෙනවා පේනවා. ඒත් Annular eclipse හින්දා සම්පූර්ණයෙන් පොළව කලුවර වුනේ නෑ. Jaffna වලට තමයි හොඳටම පෙනුනෙ.

    :yes::yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උබල කොහොමද බන් බැලුවේ මම වතුර බාස්කට් එකකින් බැලුවේ...:baffled:
    දැන් ඇස් දෙකට පට්ට අමාරුයි...:(
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    උබල කොහොමද බන් බැලුවේ මම වතුර බාස්කට් එකකින් බැලුවේ...:baffled:
    දැන් ඇස් දෙකට පට්ට අමාරුයි...

    mama gehuwa photo ekak selfie cam eken,, eke reflection ekak thibba