Jaffna
![]()
යකෝ, මම Jaffna Railway ස්ටේෂන් එක ගාව බලාගෙන හිටියෙ. ඔහොම දෙයක් වුනේ නෑ. යන්තම් එළිය අඩුවුනා විතරයි!!!
meka bro jaffna fort eke,, kattya set wela balannne,, telescope anan manan set karala, nikan penne nehe
යකෝ, මම Jaffna Railway ස්ටේෂන් එක ගාව බලාගෙන හිටියෙ. ඔහොම දෙයක් වුනේ නෑ. යන්තම් එළිය අඩුවුනා විතරයි!!!
1955 දි නම් ගොඩාක් කළුවර උනාලුවෙන්න ඇති. මම selfie camera එකෙන් විඩියො කරා. අහස කළුවර වෙනවා පේනවා. ඒත් Annular eclipse හින්දා සම්පූර්ණයෙන් පොළව කලුවර වුනේ නෑ. Jaffna වලට තමයි හොඳටම පෙනුනෙ.
1955 දි නම් ගොඩාක් කළුවර උනාලු

ගොඩක් නෙමේ යකෝ රෑ වුණා
එදා පූර්ණ සූර්යග්රහණයක් වුණේ
මෙදා පාර යාපනේ වුණෙ වලයාකර එකක්. ඉර සම්පූර්ණයෙන්ම කවර් කරන්ඩ හදේ සයිස් එක මදි වුණා.
අපි දන්නෑනෙ බලන්න බැරිවුනා 
වෙන්න ඇති. මම selfie camera එකෙන් විඩියො කරා. අහස කළුවර වෙනවා පේනවා. ඒත් Annular eclipse හින්දා සම්පූර්ණයෙන් පොළව කලුවර වුනේ නෑ. Jaffna වලට තමයි හොඳටම පෙනුනෙ.


උබල කොහොමද බන් බැලුවේ මම වතුර බාස්කට් එකකින් බැලුවේ...කොහොම හරි ගොඩාක් උන් ඇස් දෙකට කෙලව ගන්ඩ ඇති

උබල කොහොමද බන් බැලුවේ මම වතුර බාස්කට් එකකින් බැලුවේ...
දැන් ඇස් දෙකට පට්ට අමාරුයි...