සුර්යය පැනල

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ශිතකරණය පමණක් බල ගැන්වීමට අවශ්‍යය අවම සුර්යය පැනලය මොකක්ද ?:nerd::nerd: දන්නා අය එන්න මෙතනට . :):)

    අනිත් අය bump එකකින් හරි හෙල්ප් එකක් දෙන්න .:lol::lol:

    හැමෝටම ජයවේව !
    :)
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Fridge ekak run karanna ubata ge watema gahanna wei bn solar panel. :lol:
    Anith eka Fridge kiyanne 24hours wada karana device ekak nisa wade thawath amaarui.
    Solar Panel hoda Gedara lighting(LED/CFL), Laptop, LED TV,Radio &etc wage Power Efficient dewalata.

    Water Motor,Fridge,Electric Heaters, Iron wage dewalata Solar hoda madi.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හැම ෆ්‍රිජ් එකටම ඕන එකම කරන්ට් එකක් නෙමේ බන්
    උබ ගාව තියෙන එකේ මොඩ්ල් එක දාපන්, දන්න එකෙක් කියයි :)
    title_kkzr2.jpg
    frigidaire_fqe6307sae_1.jpg

    එහෙමද මචං ? :no:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    හැම ෆ්‍රිජ් එකටම ඕන එකම කරන්ට් එකක් නෙමේ බන්
    උබ ගාව තියෙන එකේ මොඩ්ල් එක දාපන්, දන්න එකෙක් කියයි :)
    title_kkzr2.jpg
    frigidaire_fqe6307sae_1.jpg

    එක හරි මචන් . ඔව් . මම ගාව තියෙන්නේ මේකක්
    Samsung Side-By-Side Refrigerator Model No - SMGRS21HUTPN
    :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    this is the concept bro
    උඹ අටිකල් එක කියෙව්වද? ඕක වැඩ කරන එකක්
    උඹට සල්ලි තියෙනවා නම් පුච්චන්න තරම්
    හොඳ සෝලා පැනල් එකයි සර්කිට් එකයි ඉන්වේටර් එකයි ගත්තා නම් හරි
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ උඹ ඔය බඩු ගන්න වියදම් කරන ගානෙන් උඹට ෆ්‍රිජ් 2ක් ජීවිත කාලෙම පාවිච්චි කරන්න පුළුවන් කරන්ට් බිල් ගෙවලා :)
     
    Last edited:

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    machan mage gedrata solar panel ekak ganna hithan inne. meka apitama hada ganna puluwan neda? ehema hadapu un innawada? api hada ganna ekey salli dila ganna ekey wasi awasi kiyapanko.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,931
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    it would be best to speak to someone at a company regarding the matter machan
    they'll give you an idea as to how much panels you would need for your requirements.
    but I don't think you would have to have panels around your house to run a fridge
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ශිතකරණය පමණක් බල ගැන්වීමට අවශ්‍යය අවම සුර්යය පැනලය මොකක්ද ?:nerd::nerd: දන්නා අය එන්න මෙතනට . :):)

    අනිත් අය bump එකකින් හරි හෙල්ප් එකක් දෙන්න .:lol::lol:

    හැමෝටම ජයවේව !
    :)

    I dont think this is cost effective,
    its cheaper to pay the electricity bill than setting up a sufficient enough solar panel system to the fridge