සුර්ය කෝෂ උදව්
මචන්ලා මට සුර්ය කෝෂයක් ගන්න ඕනේ හොද බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ .
සාමාන්‍යයෙන් මාසෙකට එකක 160 විතර විදුලිය පාවිච්චි කරන ගෙදරකට හරියන සුර්යකොශයක් කියක් විතර වේවිද ?
සුර්ය කොශයේ බැටරි බැස්ස වෙලාවට සාමාන්‍ය විදුලිය එන විදියට හදන්න බැරිද ?
බුම්ප් එකක් වත් දෙන්න අදකාලේ විදුලි බිල දකිනකොටත් 33000 වදිනවනේ

උබට ඉර කෙසේ වෙතත් තරු නම් පේයි

electric boad eken awasara aran set karanne.ubee wadeeta hari yanawa mama hithanne .