සුරාන්තය පිලිබඳ ඔබ නොදත් කරුණු

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හීන් පුතා;18005139 said:

    12. පෙර සඳහන් කල පරිදි ම ශුක‍්‍ර තරලය පිට නොවී වුවද පුරුෂයකු සුරාන්තයට පත්විය හැකි අතර 10% පමණ ස්ත‍්‍රීන් සුරාන්තයට පත්වීමේදී තරලයක් පිටකරයි.

    Mata nam meka dakinakal iwaseemak ne :baffled::baffled:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    හීන් පුතා;18005139 said:


    10. සතියකට දෙවතාවකට වැඩියෙන් සුරාන්තය ලබන පිරිමින්ගේ ආයුකාලය වැඩිවන බව සමීක්ෂණ වලින් අනාවරණය වී ඇත.


    හෝලි ෂිට්. අයි ඇම් ඉමොර්ටල්. :rofl::rofl:
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    10. සතියකට දෙවතාවකට වැඩියෙන් සුරාන්තය ලබන පිරිමින්ගේ ආයුකාලය වැඩිවන බව සමීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    “ස්වයං වින්දනය මගින් ලැබූ සුරාන්තයක දීර්ඝතම කාලය ලෙස වාර්තා වන්නේ, කාන්තාවක් විසින් වාර්තා කල පැය 6 විනාඩි 30 ක කාලයත් , පිරිමියකු විසින් වාර්තා කල පැය 8 විනාඩි 30 ක කාලයත් ය.“ :baffled:

    ඒක නං පිලිගන්ඩ අමාරුයි :angry:

    මේක නම් වෙන්න බැරි දෙයක්
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හීන් පුතා;18005139 said:

    10. සතියකට දෙවතාවකට වැඩියෙන් සුරාන්තය ලබන පිරිමින්ගේ ආයුකාලය වැඩිවන බව සමීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

    අඩෝ මම එහෙනම් අවුරුදු 300ක් විතර ජීවත් වේවි