සුරා ගෙන කැම

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    සන්නාගේ යට දාල තියන විඩියෝ එක බැලුවට පස්සෙ මට සිද්ධ වෙච්චි හොඳ කතාවක් මතක් උනා ,ඔන්න මේකයි උනේ,අවුරුදු 10 විතර කලින් මට එක්තරා ස්ථානයක තිබුන චිත්‍රයක් ෆොටෝ ගහගන්න උවමනා උනා හොඳ දක්ෂ ඡායාරූප ශිල්පියෙකුට කියලා (තිබ්බෙත් අඳුරු තැනක,බිත්තියක කොනකට වෙන්න),මටත් එ දවස් වල අවුරුදු 20ක් විතර ඇති,මම එක්තරා ප්‍රසිද්ධ ස්‍ටුඩියෝ එකකට ගිහින් මේ ගැන විමසුවාම එතන වැඩ කරන කෙනෙක් නමක් කියල එ අහවල් කෙනා හම්බවෙන්න කිව්වා.....හම්බවෙලා කතා කරපුවාම කිව්වෙ,වැඩේ කරල දෙන්න පුලුවන් හැබැයි ගමන් පහසු කම් දෙන්න ඔනේ,ඉට අමතරව පරක්කු කරන්න බැ කිව්වා වැඩිය...එකත් හරි කියමුකෝ,දැන් ඔන්න ගිහින් ෆොටෝ එක ගහගත්තා,ඉට පස්සෙ ආයෙත් කැමරා මැන්ව ගිහින් ඇරලුවා,එකාලේ හැටියට සැලකිය යුතු ගානක් කිව්වා ස්ටුඩියෝ එකෙන් වැඩෙට,මට මතක හැටියට රුපියල් 2000 වැඩි ගානක්....මගෙන් දැන් ගියාට පස්සෙ අහනවා කොහොමද චිත්‍රය ප්‍රින්ට් කරන්න ඔනේ කියල,මම කිව්වා ප්‍රින්ට් මට වැඩක් නැ මට ගත්තු ශොට්ස් වල RAW Files ටික ඔනේ කියලා,දැන් කලින් මම එතන හාදයට කියල ගියෙත් එහෙමයි,දැන් කියනවා සර් ආයතනයේ ප්‍රතිපත්තිය හැටියට එහෙම කරන්නෙ නැ,අපි ගන්න එවා අපි Print කරල තමයි දෙන්නෙ කියල,මම කිව්වා එහෙම නම් ඉතින් වැඩක් නැ,මගේ ලඟ වැඩෙට හරි හමන් කැමරාවක් නැති නිසයි ඔය ගොල්ලෝ ලඟට ආවේ,මට උවමනා උනේ සොෆ්ට් කොපි එක කියලා...

    එ සැරේ ඇතුලට ගිහින් අහගන ඇවිත් මේ හාදය මට කියනවා,සර් එහෙම නම් බැ කියනවා,ඔනෙම නම් තව ගානක් වැඩියෙන් ගෙවන්න කියනවා කියල (මට මතක විදියට රුපියල් 1000-1500 වගේ වැඩිපුර ඉල්ලුවා) මට ඉතින් මාර අවුල් වැඩෙට,මටත් ඔතන ලත වෙවි ඉන්න බැරි නිසා,සල්ලිත් එ වෙලාවේ තිබුන නිසා වැඩෙට කැමති උනා....ඉට පස්සෙ අර ෆොටෝ ගත්තු කැමරා මැන් සිඩි එකක් අරගන ඇවිත් මට දිලා කියනවා මල්ලි මමත් කොපියක් තියාගන්නවා අවුලක් නැ නේ කියල,මම කිව්වා කමක් නැ අයියා එකේ ගැටලුවක් නැ කියල...ගෙදර ගිහින් බලනකොට මේ හාදයා දිලා තියෙන්නෙ RAW Files නෙමෙයි JPEG ටික.........

    ඔන්න ඔහොමයි අපිව මුං හුරුගන කන්නේ,සන්නාගේ මේ විඩියෝ එකෙත් ඔය හුරුගන කැම ගැන තියනවා,බැලුවට පාඩු නැ...

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,387
    113
    Colombo

    owa ohoma tamayi ban
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154

    ow bn jpeg tikath ubata dila athte 72dpi dala venna athi
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,715
    23,386
    113
    හොදම වැඩේ ටිකක් හොයල බලල රෙකමන්ඩඩ් තැනකින්ම වැඩේ කරගන්න එක. ඇත්තම කතාව තමයි ගොඩක් වෙලාවට පොඩියට කරන අයගෙ ඔය වගේ අවුල් සෑහෙන්න වැඩියි.

    මටත් ඔහොම එකක් උනා. ID photo එකකට සොෆ්ට් කොපි & හාඩ් කොපි දෙකම ඉල්ලල ස්ටුඩියෝ එකකින් ගහගත්ත. ගෙදර ඇවිත් බලද්දි මූ දාලා තියෙන්නෙ අර ෆොටෝ කොලේ ප්‍රින්ට් කරන්න හදපු ෆොටෝ 4 එකට දාලා හදපු ඉමේජ් එක. ඒකෙන් තනි එක ක්‍රොප් කරල ගත්තම සෑහෙන අඩුයි රෙසොලූෂන්. මහ ලොකු ෆොටෝග්‍රැෆි කාපු උන් හැබැයි කතාවට.
    ------ Post added on Jul 30, 2021 at 1:05 PM
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මොබයිල් ෆෝන්ස් , ලැප්ටොප්ස් ගෙන්නන එක සීමා කරේ වත් නැතුව , කඩ කාරයො ටික ඒවගේ මිල වැඩි කරල විකුනන්නේ. ලංකාව කියන්නේ ගසා කන්නන්ගේ පාරාදීසයක්..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    kawuda buwa? mokakda studio eka?
    නම කියන එක හරි නැ වගේ මචං,අවශ්‍ය නම් කියන්න මම PM එකක් දාන්නම්

    හොදම වැඩේ ටිකක් හොයල බලල රෙකමන්ඩඩ් තැනකින්ම වැඩේ කරගන්න එක. ඇත්තම කතාව තමයි ගොඩක් වෙලාවට පොඩියට කරන අයගෙ ඔය වගේ අවුල් සෑහෙන්න වැඩියි.

    මටත් ඔහොම එකක් උනා. ID photo එකකට සොෆ්ට් කොපි & හාඩ් කොපි දෙකම ඉල්ලල ස්ටුඩියෝ එකකින් ගහගත්ත. ගෙදර ඇවිත් බලද්දි මූ දාලා තියෙන්නෙ අර ෆොටෝ කොලේ ප්‍රින්ට් කරන්න හදපු ෆොටෝ 4 එකට දාලා හදපු ඉමේජ් එක. ඒකෙන් තනි එක ක්‍රොප් කරල ගත්තම සෑහෙන අඩුයි රෙසොලූෂන්. මහ ලොකු ෆොටෝග්‍රැෆි කාපු උන් හැබැයි කතාවට.
    ------ Post added on Jul 30, 2021 at 1:05 PM
    පොඩි එකක් නම් නෙමෙයි මචං මේක..මහ සවුත්තු එවුන් :(
    ------ Post added on Jul 30, 2021 at 1:16 PM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ වීඩියෝ එක බැලුවා. කතාව ඇත්ත. ඒ අතරම සන්නා මනමේ පොතට කරපු වැඩෙත් ඉතින් මතක් වෙනවා. 😂

    මේකේ කිලී රනිල්ට පහර ගහන්න හේතුව විදිහට මෙයා වෙන බයිලයක් කියන්නේ. අහල තියෙන විදිහට කිලී ඉල්ලපු නාම යෝජනාවක් නොදීම නිසා තමා රනිල් එක්ක තරහ.
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    සන්නාගේ යට දාල තියන විඩියෝ එක බැලුවට පස්සෙ මට සිද්ධ වෙච්චි හොඳ කතාවක් මතක් උනා ,ඔන්න මේකයි උනේ,අවුරුදු 10 විතර කලින් මට එක්තරා ස්ථානයක තිබුන චිත්‍රයක් ෆොටෝ ගහගන්න උවමනා උනා හොඳ දක්ෂ ඡායාරූප ශිල්පියෙකුට කියලා (තිබ්බෙත් අඳුරු තැනක,බිත්තියක කොනකට වෙන්න),මටත් එ දවස් වල අවුරුදු 20ක් විතර ඇති,මම එක්තරා ප්‍රසිද්ධ ස්‍ටුඩියෝ එකකට ගිහින් මේ ගැන විමසුවාම එතන වැඩ කරන කෙනෙක් නමක් කියල එ අහවල් කෙනා හම්බවෙන්න කිව්වා.....හම්බවෙලා කතා කරපුවාම කිව්වෙ,වැඩේ කරල දෙන්න පුලුවන් හැබැයි ගමන් පහසු කම් දෙන්න ඔනේ,ඉට අමතරව පරක්කු කරන්න බැ කිව්වා වැඩිය...එකත් හරි කියමුකෝ,දැන් ඔන්න ගිහින් ෆොටෝ එක ගහගත්තා,ඉට පස්සෙ ආයෙත් කැමරා මැන්ව ගිහින් ඇරලුවා,එකාලේ හැටියට සැලකිය යුතු ගානක් කිව්වා ස්ටුඩියෝ එකෙන් වැඩෙට,මට මතක හැටියට රුපියල් 2000 වැඩි ගානක්....මගෙන් දැන් ගියාට පස්සෙ අහනවා කොහොමද චිත්‍රය ප්‍රින්ට් කරන්න ඔනේ කියල,මම කිව්වා ප්‍රින්ට් මට වැඩක් නැ මට ගත්තු ශොට්ස් වල RAW Files ටික ඔනේ කියලා,දැන් කලින් මම එතන හාදයට කියල ගියෙත් එහෙමයි,දැන් කියනවා සර් ආයතනයේ ප්‍රතිපත්තිය හැටියට එහෙම කරන්නෙ නැ,අපි ගන්න එවා අපි Print කරල තමයි දෙන්නෙ කියල,මම කිව්වා එහෙම නම් ඉතින් වැඩක් නැ,මගේ ලඟ වැඩෙට හරි හමන් කැමරාවක් නැති නිසයි ඔය ගොල්ලෝ ලඟට ආවේ,මට උවමනා උනේ සොෆ්ට් කොපි එක කියලා...

    එ සැරේ ඇතුලට ගිහින් අහගන ඇවිත් මේ හාදය මට කියනවා,සර් එහෙම නම් බැ කියනවා,ඔනෙම නම් තව ගානක් වැඩියෙන් ගෙවන්න කියනවා කියල (මට මතක විදියට රුපියල් 1000-1500 වගේ වැඩිපුර ඉල්ලුවා) මට ඉතින් මාර අවුල් වැඩෙට,මටත් ඔතන ලත වෙවි ඉන්න බැරි නිසා,සල්ලිත් එ වෙලාවේ තිබුන නිසා වැඩෙට කැමති උනා....ඉට පස්සෙ අර ෆොටෝ ගත්තු කැමරා මැන් සිඩි එකක් අරගන ඇවිත් මට දිලා කියනවා මල්ලි මමත් කොපියක් තියාගන්නවා අවුලක් නැ නේ කියල,මම කිව්වා කමක් නැ අයියා එකේ ගැටලුවක් නැ කියල...ගෙදර ගිහින් බලනකොට මේ හාදයා දිලා තියෙන්නෙ RAW Files නෙමෙයි JPEG ටික.........

    ඔන්න ඔහොමයි අපිව මුං හුරුගන කන්නේ,සන්නාගේ මේ විඩියෝ එකෙත් ඔය හුරුගන කැම ගැන තියනවා,බැලුවට පාඩු නැ...

    ඔය වැඩේ මටත් උනා. උනේ ප්‍රසිද්දම studio එකක.
    සොෆ්ට් කොපි බැහැ. ප්‍රින්ට් කරලා ගන්නම ඕන කිව්වා.

    පස්සේ කතා කරලා එකඟ උනා ප්‍රින්ට් කරන්නම්, සොෆ්ට් චොපි එකත් දෙන විදිහට. RAW ෆයිල් එක ඕන කිව්වේ. Pen Drive දෙකකට කොපි දෙකක් දල දෙන්න කිව්වා corrupt උනොත් කියන සැකේට. හිතුවේ පොඩි ගානක් සොෆ්ට් චොපි එකට ගනින්කියල.

    බිල් එක ගෙවන කොට තම දැක්කේ, ප්‍රින්ට් එකට 300ක් වගේ, එක Pen Drive එකකට 400ක් වගේ දෙකටම 800 ගානක් දාලා.
    ගෙදර ඇවිත් බලද්දී සොෆ්ට් චොපි දෙකත් ප්‍රින්ට් එකේ scanned jpeg දෙකක් දාලා තියෙන්නේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේ වීඩියෝ එක බැලුවා. කතාව ඇත්ත. ඒ අතරම සන්නා මනමේ පොතට කරපු වැඩෙත් ඉතින් මතක් වෙනවා. 😂

    මේකේ කිලී රනිල්ට පහර ගහන්න හේතුව විදිහට මෙයා වෙන බයිලයක් කියන්නේ. අහල තියෙන විදිහට කිලී ඉල්ලපු නාම යෝජනාවක් නොදීම නිසා තමා රනිල් එක්ක තරහ.
    සන්නාට එ ඇදපු ලෙඩේ වගේම ලෙඩක් මට දැම්මා ප්‍රොෆෙසර් ගේ දුව යශෝදරා :geek:,අනේ ඉතින් මනමේ,සිංහබාහු පරණ එවා පොඩි උන්ට බලාගන්න නැ නේ කියල මම එ දෙකම යුටියුබ් දැම්මා,ගැහැව්වෙ නැද්ද කොපිරයිට් ස්ට්‍රියික් එකක්...දැන් යුටියුබ් තියෙන්නෙ එ මම දාපු දෙක,නමුත් වෙන චැනල් වල,එවට නම් මොකුත් ලෙඩක් ඇදලා නැති පාටයි...එක්කෝ එ මිනිස්සු ඩිවිඩි එකක් හරි කරන්න ඔනේ,එහෙම කරන්නෙත් නැ ඔය පවුලේ සෙට් එක.....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔය වැඩේ මටත් උනා. උනේ ප්‍රසිද්දම studio එකක.
    සොෆ්ට් කොපි බැහැ. ප්‍රින්ට් කරලා ගන්නම ඕන කිව්වා.

    පස්සේ කතා කරලා එකඟ උනා ප්‍රින්ට් කරන්නම්, සොෆ්ට් චොපි එකත් දෙන විදිහට. RAW ෆයිල් එක ඕන කිව්වේ. Pen Drive දෙකකට කොපි දෙකක් දල දෙන්න කිව්වා corrupt උනොත් කියන සැකේට. හිතුවේ පොඩි ගානක් සොෆ්ට් චොපි එකට ගනින්කියල.

    බිල් එක ගෙවන කොට තම දැක්කේ, ප්‍රින්ට් එකට 300ක් වගේ, එක Pen Drive එකකට 400ක් වගේ දෙකටම 800 ගානක් දාලා.
    ගෙදර ඇවිත් බලද්දී සොෆ්ට් චොපි දෙකත් ප්‍රින්ට් එකේ scanned jpeg දෙකක් දාලා තියෙන්නේ.
    ජරා මිනිස්සු මචං :confused2:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සන්නාට එ ඇදපු ලෙඩේ වගේම ලෙඩක් මට දැම්මා ප්‍රොෆෙසර් ගේ දුව යශෝදරා :geek:,අනේ ඉතින් මනමේ,සිංහබාහු පරණ එවා පොඩි උන්ට බලාගන්න නැ නේ කියල මම එ දෙකම යුටියුබ් දැම්මා,ගැහැව්වෙ නැද්ද කොපිරයිට් ස්ට්‍රියික් එකක්...දැන් යුටියුබ් තියෙන්නෙ එ මම දාපු දෙක,නමුත් වෙන චැනල් වල,එවට නම් මොකුත් ලෙඩක් ඇදලා නැති පාටයි...එක්කෝ එ මිනිස්සු ඩිවිඩි එකක් හරි කරන්න ඔනේ,එහෙම කරන්නෙත් නැ ඔය පවුලේ සෙට් එක.....
    නමුත් එහෙමයි කියල copyright එකක් violate කරන්න බැහැ.

    ඔය දිලිත්, රෙනෝ ගැනනං මම හිතන්නේ නයි කතා පැණි කතා අල්ලාගෙන guerilla marketing පාරක් දාගත්තා කියන එකයි youtube එකේ හොඳ views ටිකක් දාගත්තා කියන එකයි. media වලට පුලුවන් කාලෙන් කාලෙට බයියෝ ටෝයියෝ කියල කොටවලා පැත්තක ඉඳල වාසි ගන්න. අර ආයුධ වෙළෙන්දෝ කරනවා වගේ. මාධ්‍ය විසින් කලාකාරයින්ට කරන ඔය දේම තමා මාධ්‍ය ලොක්කෝ ආණ්ඩු වලටත් කරන්නේ. පාවිච්චි කරන එක.
    සන්නට කිලී ගැන කියද්දී ඉතින් කොටින්ට කඩේ ගියපු එක ගැනනං මතක් වෙන්නේ නැහැ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    නමුත් එහෙමයි කියල copyright එකක් violate කරන්න බැහැ.

    ඔය දිලිත්, රෙනෝ ගැනනං මම හිතන්නේ නයි කතා පැණි කතා අල්ලාගෙන guerilla marketing පාරක් දාගත්තා කියන එකයි youtube එකේ හොඳ views ටිකක් දාගත්තා කියන එකයි. media වලට පුලුවන් කාලෙන් කාලෙට බයියෝ ටෝයියෝ කියල කොටවලා පැත්තක ඉඳල වාසි ගන්න. අර ආයුධ වෙළෙන්දෝ කරනවා වගේ. මාධ්‍ය විසින් කලාකාරයින්ට කරන ඔය දේම තමා මාධ්‍ය ලොක්කෝ ආණ්ඩු වලටත් කරන්නේ. පාවිච්චි කරන එක.
    සන්නට කිලී ගැන කියද්දී ඉතින් කොටින්ට කඩේ ගියපු එක ගැනනං මතක් වෙන්නේ නැහැ.
    ඔව් බැ තමයි මම වැරදි 100% :) එක මම දන්නවා :geek: ගොඩක් අය දැකලා නැ අරකයි මේකයි තැන් කිහිපයක කියල තියන නිසා දැම්මෙ,ඔකෙන් සත පහක් මට හම්බවෙනවා කියලැයි,අනික එ විඩියෝ තිබ්බා කියල එ පවුලට වෙන අවැඩකුත් නැ,මම ඔය සිංහබාහු එකේ දාපු එක ප්‍රොෆෙ සර් ඉන්න කාලේ කල එකක්...ඔවා හොයාගන්නත් නැ දැන්,හොයාගන දාපු එකාට ස්ට්‍රියික් එකක් ගන්නෙ නැතුව අඩුමගානේ කමෙන්ට් එකකින් හෝ ඊ-මෙල් එකකින් කියන්න තිබ්බා...අන්න එහෙමයි වැඩ කරන්න ඔනේ. :yes: