සන්නාගේ යට දාල තියන විඩියෝ එක බැලුවට පස්සෙ මට සිද්ධ වෙච්චි හොඳ කතාවක් මතක් උනා ,ඔන්න මේකයි උනේ,අවුරුදු 10 විතර කලින් මට එක්තරා ස්ථානයක තිබුන චිත්‍රයක් ෆොටෝ ගහගන්න උවමනා උනා හොඳ දක්ෂ ඡායාරූප ශිල්පියෙකුට කියලා (තිබ්බෙත් අඳුරු තැනක,බිත්තියක කොනකට වෙන්න),මටත් එ දවස් වල අවුරුදු 20ක් විතර ඇති,මම එක්තරා ප්‍රසිද්ධ ස්‍ටුඩියෝ එකකට ගිහින් මේ ගැන විමසුවාම එතන වැඩ කරන කෙනෙක් නමක් කියල එ අහවල් කෙනා හම්බවෙන්න කිව්වා.....හම්බවෙලා කතා කරපුවාම කිව්වෙ,වැඩේ කරල දෙන්න පුලුවන් හැබැයි ගමන් පහසු කම් දෙන්න ඔනේ,ඉට අමතරව පරක්කු කරන්න බැ කිව්වා වැඩිය...එකත් හරි කියමුකෝ,දැන් ඔන්න ගිහින් ෆොටෝ එක ගහගත්තා,ඉට පස්සෙ ආයෙත් කැමරා මැන්ව ගිහින් ඇරලුවා,එකාලේ හැටියට සැලකිය යුතු ගානක් කිව්වා ස්ටුඩියෝ එකෙන් වැඩෙට,මට මතක හැටියට රුපියල් 2000 වැඩි ගානක්....මගෙන් දැන් ගියාට පස්සෙ අහනවා කොහොමද චිත්‍රය ප්‍රින්ට් කරන්න ඔනේ කියල,මම කිව්වා ප්‍රින්ට් මට වැඩක් නැ මට ගත්තු ශොට්ස් වල RAW Files ටික ඔනේ කියලා,දැන් කලින් මම එතන හාදයට කියල ගියෙත් එහෙමයි,දැන් කියනවා සර් ආයතනයේ ප්‍රතිපත්තිය හැටියට එහෙම කරන්නෙ නැ,අපි ගන්න එවා අපි Print කරල තමයි දෙන්නෙ කියල,මම කිව්වා එහෙම නම් ඉතින් වැඩක් නැ,මගේ ලඟ වැඩෙට හරි හමන් කැමරාවක් නැති නිසයි ඔය ගොල්ලෝ ලඟට ආවේ,මට උවමනා උනේ සොෆ්ට් කොපි එක කියලා...
එ සැරේ ඇතුලට ගිහින් අහගන ඇවිත් මේ හාදය මට කියනවා,සර් එහෙම නම් බැ කියනවා,ඔනෙම නම් තව ගානක් වැඩියෙන් ගෙවන්න කියනවා කියල (මට මතක විදියට රුපියල් 1000-1500 වගේ වැඩිපුර ඉල්ලුවා) මට ඉතින් මාර අවුල් වැඩෙට,මටත් ඔතන ලත වෙවි ඉන්න බැරි නිසා,සල්ලිත් එ වෙලාවේ තිබුන නිසා වැඩෙට කැමති උනා....ඉට පස්සෙ අර ෆොටෝ ගත්තු කැමරා මැන් සිඩි එකක් අරගන ඇවිත් මට දිලා කියනවා මල්ලි මමත් කොපියක් තියාගන්නවා අවුලක් නැ නේ කියල,මම කිව්වා කමක් නැ අයියා එකේ ගැටලුවක් නැ කියල...ගෙදර ගිහින් බලනකොට මේ හාදයා දිලා තියෙන්නෙ RAW Files නෙමෙයි JPEG ටික.........
ඔන්න ඔහොමයි අපිව මුං හුරුගන කන්නේ,සන්නාගේ මේ විඩියෝ එකෙත් ඔය හුරුගන කැම ගැන තියනවා,බැලුවට පාඩු නැ...

එක මම දන්නවා 