සුරූපි සහ විරූපි

GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
සුරූපි සහ විරූපි

අද උදේ මම YouTube එකේ වීඩියෝ එකක් හොයද්දි මට ඉස්සර ජාතික රූපවාහිනියේ ගිය ලස්සන කතාවක් හම්බ උනා. බලන්න මේ කතාව මතකද කියල ;)

මේ දවස් වල යන ඒවා
බලද්දී මේවා බලන්න පින් කරලා තියෙන්න ඕනේ :rolleyes:


:love: සුරූපි සහ විරූපි :love:

සුරූපි සහ විරූපි(part 1)





සුරූපි සහ විරූපි(part 2)





සුරූපි සහ විරූපි(part 3)





සුරූපි සහ විරූපි(part 4)





සුරූපි සහ විරූපි(part 5)






මේක upload කරපු කෙනාට විශේෂ ස්තුතිය
කට්ටියට බලන්න ම්ප් එකක්වත් දාල යන්න :yes:
 

Pandukabhaya

Member
Feb 1, 2009
29
4
0
රූපවාහිනිය තවම පට්ටගහන්නෙ ටයි මාමා කරපු වෑඩසටහන්.ඒකාලෙ වගේ ලස්සන අලුත් වෑඩසටහනක් කරන්න දෑන් රූපවාහිනියට බෑහෑ.ඒ අතින් දෑන් සිරස හොදයි.
 
  • Like
Reactions: redScropian