
ah ela machan oya katah set ekama maru ................... hada kevimath a wagemai ..................![]()

මචන් මේවට හඬ කැවීම් කරේ ටයිටස් තොටවත්ත මහත්තයා නේද?
ඉස්සර ඕවා බලන්න ගියාම කෑම බිමත් අමතකයි බං..
ඔය වගේ තව සෙට් එකක් තිබුනා බං..
මායා බෝංචි වැල,ඇලඩින්,පිනොකියෝ,තව අර පුසේක්ගේ එකක් එහෙමත් තිබුනේ..
ඔක්කොම ටික ඩව්න්ලෝඩ් කරගන්න තිබුනනං තමයි පට්ට.. දැන් පොඩි එවුන්ට බලන්න ඕවා යන්නෙත් නෑනේ..
