සුරූපී ජපන් නිළිය තමා පිරිමියෙකු බව හෙළි&#3482

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    සුරූපී ජපන් නිළිය තමා පිරිමියෙකු බව හෙළි&#3482

    839733-602x451.jpg

    ජපන් ජාතික සුරුපී නිළියක වන කායෝ සාටොහ් විසින් පසුගියදා රූපවහිනි මාධ්‍ය සාකච්ඡාවකින් පාපොච්චාරණය කර ඇත්තෙ තමන් පිරිමියෙකු වන බවයි. ඔහු කුඩා කල නිවසෙන් පළාගොස් නගරට පැමිණ ඇති අතර කිසිවෙක් තමාව හඳුනාගැනීමෙන් බේරීම සඳහ තරුණියක් ලෙස වෙස්වලාගෙන තිබෙනවා. ඔහු ඔහුගේ නමත් වෙනස් කරගෙන කායෝ සාටොහ් ලෙස භාවිතා කර ඇත්තේ ඉන් පසුවයි. කෙසේ වෙතත් ඔහු ප්‍රකාශ කරන්නේ තමන් කිසිදු ප්ලාස්ටික් ශල්‍යකර්මයක් සිදු කර නැති බවත් තමාගේ ස්වභාවික සුන්දරත්වය මේකප් මගින් වැඩිකරගත්තා පමණක් බවයි.

    76195__468x_kayo-satoh-kayo-police-002.jpg

    1279205342.jpg

    Source:-http://syco.me/?p=2660
     
    • Like
    Reactions: tilina123

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබත් ඉතින් ඒ වගේ පිරිමි වෙස් අරගෙන ඉන්න නපුංසකයෙක් නේ පී කූල් :lol:

    උඹ උඹේ ජිවිතයම අල්ලාගෙන හැමෝම දිහා හිතන්න යන්න එපා සහෝදරයා..
    උඹලාට කුණුහරුප කියලා මෙතන ගොන් චරිතයක් රගපාන්න පුලුවන් කම තිබ්බාට..
    අපිට එහෙම අවශ්‍යතාවයක් නෑ..
    කතා කරන්න ඉගෙන ගනින්..
    ඉස්සෙල්ලා... උඹේ නුගත් කම ඉස්මතු කරලා පෙන්නන්න උත්සහ කරන්නේ නැතිව..
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    publicity ganda kiyana amulika boru meki diha dakkama pen nadda pissu ganiyek
    ganiyek wela idala pirimiyek unada dan na :D
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113

    උඹ උඹේ ජිවිතයම අල්ලාගෙන හැමෝම දිහා හිතන්න යන්න එපා සහෝදරයා..
    උඹලාට කුණුහරුප කියලා මෙතන ගොන් චරිතයක් රගපාන්න පුලුවන් කම තිබ්බාට..
    අපිට එහෙම අවශ්‍යතාවයක් නෑ..
    කතා කරන්න ඉගෙන ගනින්..
    ඉස්සෙල්ලා... උඹේ නුගත් කම ඉස්මතු කරලා පෙන්නන්න උත්සහ කරන්නේ නැතිව..

    මේ දවස් වල උබට කැපිලි කෙටිලි වැඩියි නේද බන්. උබ ගනන් ගන්න එපා..බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ නේ:)
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion

    උඹ උඹේ ජිවිතයම අල්ලාගෙන හැමෝම දිහා හිතන්න යන්න එපා සහෝදරයා..
    උඹලාට කුණුහරුප කියලා මෙතන ගොන් චරිතයක් රගපාන්න පුලුවන් කම තිබ්බාට..
    අපිට එහෙම අවශ්‍යතාවයක් නෑ..
    කතා කරන්න ඉගෙන ගනින්..
    ඉස්සෙල්ලා... උඹේ නුගත් කම ඉස්මතු කරලා පෙන්නන්න උත්සහ කරන්නේ නැතිව..

    උබත් ඉගෙන ගනින් අනුන්ගේ නිර්මාන උස්සල මගේම නිර්මාණ නොකියන්න,
    මොඩ් කියල අනිත් මෙම්බර්ස්ලාගේ -Rep කපන්නේ නැතිව ඉන්න
    :rofl::lol:

    Uba hari ugath neda.. ekane pharmacy ekaka sales boy kenek widiyata wada karanne.. sorry mama mehama katawath kiyanne na.. ugath kama gana kiyapu nisa kiwwe.. Tata..:P
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබත් ඉගෙන ගනින් අනුන්ගේ නිර්මාන උස්සල මගේම නිර්මාණ නොකියන්න,
    මොඩ් කියල අනිත් මෙම්බර්ස්ලාගේ රේප් කපන්නේ නැතිව ඉන්න
    :rofl::lol:

    Uba hari ugath neda.. ekane pharmacy ekaka sales boy kenek widiyata wada karanne.. sorry mama mehama katawath kiyanne na.. ugath kama gana kiyapu nisa kiwwe.. Tata..:P

    උඹ එහෙනම් නැට්ට පාගාගෙන වෙන්න ඇති මේ කියවන්නේ..
    මගේ තනතුර නුවර ආපු වේලාවක වරෙන් ඇවිත් බලපන්..
    අනිත් එක..
    උඹ ආවත් බෙහෙත් දිලා උඹව කොහොමත් මාසයක් තිස්සේ.. ඉස්පිරිතාලයේ තියලායි
    යවන්නේ ඒක නම් අනිවාර්යයි..
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion

    උඹ එහෙනම් නැට්ට පාගාගෙන වෙන්න ඇති මේ කියවන්නේ..
    මගේ තනතුර නුවර ආපු වේලාවක වරෙන් ඇවිත් බලපන්..
    අනිත් එක..
    උඹ ආවත් බෙහෙත් දිලා උඹව කොහොමත් මාසයක් තිස්සේ.. ඉස්පිරිතාලයේ තියලායි
    යවන්නේ ඒක නම් අනිවාර්යයි..
    අහපු එව්වගෙන් ශේප් වෙනවා නේද හෙමිහිට....... පුරුද්දනේ.. :lol:
    තියෙන තැන කියපන් මම එන්න...:)