සුර~පප්පා~මක~බාස්ගේ~සින්දුව.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    සුර~පප්පා~මක~බාස්ගේ~සින්දුව.

    කට්ටිය අනිවාර්යෙන් සුර පප්ප කාටූන් එක බලල ඇති නේ.බලල නැත්නං සැහෙනට බොන්න ඕනේ ප්‍රශ්නයක්. කට්ටියට මේ සින්දුව ඒ කාටූන් එකේ මතක ඇති නේ. එළකිරි කට්ටියම මේක බලල ඇති.ඒක හින්ද මේක repost තමය්. එත් මට නම් මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. ඒක හින්ද ඔයාලත් ආයේ බලන්න කෝ. ඇත්තටම විශිෂ්ටය්.



    repost තමය්. sry වෙන්න ඕනේ :rofl::rofl::rofl::rofl: