Diaspora(Social Network like Facebook)

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මට thread එකක් දාන්න හිතුන. මට මේ ගැන මුලින්ම ආරංචි උනේ එළකිරි member Wikum001ගෙන්. මුලින්ම එයාට thanks කියනවා. ඔයාලට මම කියන්න හදන්නේ facebook වගේ අලුතින් එන්න තියෙන social network එකක් ගැන. කට්ටිය මේ ගැන අහලත් ඇති. අහල තියෙනවා නම් sry වෙන්න ඕනේ.:(:(:(:(
    diasporasourcecode.jpg

    jefferson1.png

    මේ අලුතින් එන social network එකේ නම තමය් Diaspora. තවම මේ site එක හදල ඉවර නෑ.එත් site එක ගැන විස්තර නම් ඉන්ටෙර්නෙට් එකේ හොයා ගන්න තියෙනවා. මේ site එක හදන්නේ New York University's Courant Institute of Mathematical Sciences එකේ ලමය් 4 දෙනෙක්. එයාලගේ නමවල් තමය් Dan Grippi, Maxwell Salzberg, Raphael Sofaer, Ilya Zhitomirskiy.:D:D:D
    this_is_us.jpg

    ඉතින් මෙයාලට මේ site එක හදන්න Kickstarter කියන fund එකෙන් $200,000 ටත් වඩා සල්ලි දීල කියල තමය් ආරංචිය. :shocked::shocked::shocked:
    diaspora_large_new.png

    මේ කට්ටිය කියන විදිහට එයාල මේ site එක facebook එකට වඩා හොදට හදනවලු. Sofaer කියන සාමාජිකයා New York Times සගරාවට කියල තියෙනවා facebook කියන පොඩි game , wall එකක්, chat කරන්න පුළුවන් එක දැන් දුර්ලබ දෙයක් නෙමෙය්. දැන් තාක්ෂනය ගොඩක් දියුණු හින්ද ඊට වඩා ගොඩක් දේවල් පුළුවන් කියල. තව එයාල කියල තියෙනවා එයාල facebook එක target කරන්නේවත් ඒ පස්සේ යන්නේවත් නෑ කියල.:no::no:

    ඇත්තටම මේ thread එක දාන මට වත් හිතා ගන්න බෑ මෙයාල මොනවා කරන්න යනවද කියල.:oo::baffled:

    තව නියම වැඩේ තමය් අර මම ඉස්සෙල්ල කියපු මෙයාලට සල්ලි දීල තියෙන fund එක හරහා Mark Zuckerberg ඒ කියන්නේ Facebook ලොක්කත් මෙයාලට සල්ලි පරිත්‍යාග කරන තියෙනවා. එයා තව මේ Diaspora එක Cool idea එකක් කියලත් කියල තියෙනවා. කට්ටියට හිතා ගන්න බෑ නේද මොනවා වෙන්න යනවද කියල.:oo::oo::baffled::baffled::baffled:

    ආරංචි උන විදිහට නම් මෙයාල site එක හදද්දී Privacy ගැන ගොඩක් හිතනවලු. ඉතින් මේ social network site එකත් ලගදීම අපිට බලන්න පුළුවන් වෙය්. :dull::dull::dull:

    කට්ටියටම ආරාධනා කරනවා එකත් එක්ක join වෙන්න කියල.:rofl::rofl: කට්ටියම මේ thread එක බලල මොනවා හරි දැන ගන්න ඇති කියල හිතනවා.
    කට්ටිය තව Diaspora ගැන දාන්න දේවල් මේ thread එකට එකතු කරන්න. කලින් දැනගෙන හිටිය නම් sry වෙන්න ඕනේ.:(:(:(

    http://www.joindiaspora.com/

    REP එකක් දෙය් කියලත් හිතනවා.:D:D:D

    Source:-
    http://en.wikipedia.org/wiki/Diaspora_(software)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    godak watina thread ekak dilum mama adai meka gana danagathe
    balamu facebook ekata tharagayak denna puluwan wai da kiyala

    +
     
    • Like
    Reactions: BC_Dilum

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මමත් අහල තිබ්බා.. මේක open source කියලත් ආරංචියක් ආවා, ඇත්තද දන්නෙ නෑ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නියමයි මචන්.
    මේක ගැන අහල තියෙනවා.
    එ්ත් උඹ හොද විස්තරයක් දාල තියනව.

    :D:D:D

    rep+