සුලග වගේ ඇවිදින්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුලග වගේ ඇවිදින්

    සුලග වගේ ඇවිදින්
    සුලග වගේ නික්ම ගිහිං....
    ඒ සුලගින් කැළඹුනු මා පමණයි...
    තවමත් මග නැවතී තනියෙන්....

    නිම් නැති සිතුවිලි මනසේ ඉපදී...
    මිලිනව යයි ඔබ නෑ දන්නේ.....
    ලස්සන හසරැලි තිස්සෙම දුටු මා...
    ඇයි අද කදුලු විලේ ඉන්නේ.....

    සුලග වගේ ඇවිදින්

    ගයනා ගී වැල් සුලගී මුසුවී....
    ඔබගේ සවන සොයා එන්නේ.....
    රහසින් මිමිනූ ආදර කවියේ...
    විරහව සමගයි තනිවෙන්නේ......

    සුලග වගේ ඇවිදින්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    2.gif
    ලස්සනයි