පරිණාමවාදයේ ඩාවින්ගේ බොරුව 1

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    නු ඩාවින් වාදය කියල එකකුත් තියනවා නේද ?? ඒක

    Neo-Darwinism
    ඩාවින් පරිණාමවාදයයි මෙන්ඩල් නියමයි එකට එකතු කරලා ගොඩ නගපු පරිණාමවාදය neo-darwinsm කියලා කියන්නේ.මෙන්ඩල් නියම හොයාගන්නා කාලේ ජාන කියලා දෙයක් තියනවා කියලා හිතලවත් තිබුනේ නෑ.මෙන්ඩල් මැරුනටත් පස්සේ තමයි මෙන්ඩල් නියම හරි කියලා ඔප්පු වුනේ.ඒක නිසා පරිනාමයට මෙන්ඩල් නියම එකතු වුනේ පස්සේ කාලෙක්දි.මේ දෙකේ එකතුව තමයි neo darwinsm කියන්නේ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මචන් ඔය සේරම කියලා තියෙන්නෙ ancient aliens එකේ කියපු කතා නේ, ancient aliens එකේ කියපු ගොඩක් දේවල බොරුයි කියලා debunk කරලා තියනවා, ඕකෙ කියන කිසි දෙයක් සයන්ටිෆිකලි හරි අකියෝලොජිකලි හරි පිලිගන්නෙ නැහැ,
    history channel එක චාටර්ම වෙලා ගිය ප්‍රෝගෑම් එකක්, කියවල බලපන්කෝ කොහොමද සයන්ටිෆික් කමියුනිටි එකේ රෙස්පොන්ස් එක ඕකට තියන කියලා.
    ancient aliens debunked කියල වීඩියෝ එකක් තියනවා සයන්ටිෆික් බැක්ග්‍රවුන්ඩ් එකකින් ඒසේරම විස්තර කරන හැටි, ඒකත් බලපන්කෝ.
    මම ancient aliens ගියපු ටික සම්පූර්නයෙන් බලලා තියනවා, ancient aliens debunked එකත් බලලා තියනවා

    ඔවු එහෙම වෙන්න පුලුවන් ඒ උනාට ක්ලේ ටැබ්ලට් හම්බෙලා තියෙන්නේ 1965 වගේ අනික ඔකේ පරිවර්තනය ගැන කිසිම කෙනෙක් බොරු කියලා කියන්නේ නෑ කියනන්ත් බෑ ටැබ්ලට් කාබන් ඩේට් කරලා තියෙන්නේ පැහැදිලිව කියලා තියනවා දැනුම දුන්නේ අනුනාකිවරු කියලා ඒන්ශන්ට් ඒලියන් සීරියස් එකේ සේරම බොරු කියන්න බෑ සාක්ශ් එක්ක පෙන්නන දේ නම් ගොඩක් සෝර්ස් ඇත්ත ඒව උන්ගේ වරද උන් ඔක්කොම ඒලියන්ලා එක්ක සම්බන්ද කරන්න යන එක සහ ගොඩක් එපි වල තියන දේ පිලි ගන්න නම් මමත් කැමති නෑ බොරු කියලා තේරනවා මේ සීන් එක නම් බොරුවක් නෙමේ ටැබ්ලට් 24 ක් හරි 48ක් හරි හම්බ උනා කියලා තමා කියන්නේ ඒ ටැබ්ලට් ට්‍රාන්ස්ලේට් කරලා තියන කෙනා තමා පොත ලියලා තියෙන්නේ ටැබ්ලට් බ්‍රිටිශ් මියුසියම් එකේ තියනවා කියලා තමා කියන්නේ.හොදම වැඩේ කියන්නේ ඔක යුනියෙන් ට්‍රාන්ස්ලේට් කලාම අර කතාවම තමා තියෙන්නේ එහෙම වෙන්න අමාරුයි නේ ................බොරුවක් නම් කාබන් ඩේට් වරදින්නත් බෑ නේ උන් ඔක බොරුයි කියන්න නොකරන දෙයක් නෑ මොකද නෝවා...... කතාව නිසා ඒකේ ඔරිජින් එක මේක වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට ඩාවින්චි කෝඩ් බලලා තියනවා නම් වැඩේ තේරෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඒකත් බොරු බොරු කියලා බැහැර කරන්න බෑ ගතයුතු දේ තියනවා ඩාවින්චි උනත් හන්ගපු දේ තියනවා චිත්‍රවල එහෙම.......

    Zecharia Sitchin (1920-2010)
    The 12th Planet , The Lost Book of Enki

    Last edited:
    • Like
    Reactions: Kodiya97

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    මේක රෝසා සර් එක වෙලාවක කියපු කතාවක්.විද්‍යාව හරහා පරම සත්‍යා හොයන්න හදනවට වඩා විද්‍යාව භාවිතා කරලා ජීවිතේ next level එකට upgrade කරගන්න භාවිතා කරගන්න කියලා..quantum නිසා ඉලෙට්‍රෝනයක් අංශුවල් කියලා කියන්නත් පුලුවන් නිව්ටන් නිසා තරංගයක් කියන්නට්ග් පුලුවන්.. ඔය දෙක දෙවිදයටම භාවිතා කරලා වැඩේ කරගන්න ඕනි..කාල අවකාශ වක්‍ර වීම සම්බන්ධයෙන් යාලුවෙල්ගේ ආටිකල් වගයක් තිබ්බා.ඉල්ලගන්න පුලුවන් වුනොත් දානන්.ඒකත් මරු කතා කරන්න
    විද්‍යාවෙන් කෙරෙන්නේ සංසිද්ධි විස්තර කිරීම නේ. සත්‍ය මොකද්ද කියන එක ගැන කිසිම අදාලත්වයක් නෑ.
    රෝසා කිව්වේ කලම්බු නියුක්ලියර් ෆිසික්ස් රෝසා සෑර් ද? ;);) අයියා කොයි කාලේ ඉඳන්ද රෝසා සෑර් ව දන්නේ?:D
     
    • Like
    Reactions: Kodiya97

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මේ ලෝකේ යමක් හටගැනීම හෝ වැනසීම හේතු ඵල දහමක්. අවිද්‍යා මුලික පටිච්ච සමුප්පාද ධර්මතාවය තමයි ඔතන මුල තියෙන්නෙ.
     
    • Wow
    Reactions: Kodiya97

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    oya title eka hamotama hariyanne,man ube thread eka davas ganak dakka,nikanvath hithune ne balanna.
    refresh karala karala aluth thread mukuth nathi thana banala comment ekak danna kiyala hithagena ave :lol:
     
    • Haha
    Reactions: Kodiya97

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    ඔවු එහෙම වෙන්න පුලුවන් ඒ උනාට ක්ලේ ටැබ්ලට් හම්බෙලා තියෙන්නේ 1965 වගේ අනික ඔකේ පරිවර්තනය ගැන කිසිම කෙනෙක් බොරු කියලා කියන්නේ නෑ කියනන්ත් බෑ ටැබ්ලට් කාබන් ඩේට් කරලා තියෙන්නේ පැහැදිලිව කියලා තියනවා දැනුම දුන්නේ අනුනාකිවරු කියලා ඒන්ශන්ට් ඒලියන් සීරියස් එකේ සේරම බොරු කියන්න බෑ සාක්ශ් එක්ක පෙන්නන දේ නම් ගොඩක් සෝර්ස් ඇත්ත ඒව උන්ගේ වරද උන් ඔක්කොම ඒලියන්ලා එක්ක සම්බන්ද කරන්න යන එක සහ ගොඩක් එපි වල තියන දේ පිලි ගන්න නම් මමත් කැමති නෑ බොරු කියලා තේරනවා මේ සීන් එක නම් බොරුවක් නෙමේ ටැබ්ලට් 24 ක් හරි 48ක් හරි හම්බ උනා කියලා තමා කියන්නේ ඒ ටැබ්ලට් ට්‍රාන්ස්ලේට් කරලා තියන කෙනා තමා පොත ලියලා තියෙන්නේ ටැබ්ලට් බ්‍රිටිශ් මියුසියම් එකේ තියනවා කියලා තමා කියන්නේ.හොදම වැඩේ කියන්නේ ඔක යුනියෙන් ට්‍රාන්ස්ලේට් කලාම අර කතාවම තමා තියෙන්නේ එහෙම වෙන්න අමාරුයි නේ ................බොරුවක් නම් කාබන් ඩේට් වරදින්නත් බෑ නේ උන් ඔක බොරුයි කියන්න නොකරන දෙයක් නෑ මොකද නෝවා...... කතාව නිසා ඒකේ ඔරිජින් එක මේක වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට ඩාවින්චි කෝඩ් බලලා තියනවා නම් වැඩේ තේරෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඒකත් බොරු බොරු කියලා බැහැර කරන්න බෑ ගතයුතු දේ තියනවා ඩාවින්චි උනත් හන්ගපු දේ තියනවා චිත්‍රවල එහෙම.......

    Zecharia Sitchin (1920-2010)
    The 12th Planet , The Lost Book of Enki

    මේකනේ බං දැන් ඒ ටැබ්ලට් වල ලිව්වේ ඇත්තම වෙන්න ඕනේ කියල දේකුත් නැනේ. හැම ශිෂ්ඨාචාරයටම තමන්ගේම mythology එකක් තියනවා මේක උන්ගේ mythology එක වෙන්න පුළුවන්.

    මුළු මහත් විද්‍යාවම බොරු කරන්න ඉස්සර හිටපු මිනිස්සු වගයක් මැටි ටැබ්ලට් වල ලියපු කතන්දරයක් ප්‍රමාණවත් නෑ.
     
    • Like
    Reactions: Kodiya97

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේකනේ බං දැන් ඒ ටැබ්ලට් වල ලිව්වේ ඇත්තම වෙන්න ඕනේ කියල දේකුත් නැනේ. හැම ශිෂ්ඨාචාරයටම තමන්ගේම mythology එකක් තියනවා මේක උන්ගේ mythology එක වෙන්න පුළුවන්.

    මුළු මහත් විද්‍යාවම බොරු කරන්න ඉස්සර හිටපු මිනිස්සු වගයක් මැටි ටැබ්ලට් වල ලියපු කතන්දරයක් ප්‍රමාණවත් නෑ.

    එහෙනම් බයිබල් එක කලින් ලියවෙන්න ඕන බයිබල් එකට ඒ කතාව ආවේ මේකෙන් වෙන්න ඕන මොකද වෙන මූලාශයක් ගැන මමත් අහලා නෑ අනික එහෙම හිතලු කතා ලියන්න සහ ග්‍රහලෝක ප්‍රමානය හරියට දැනගෙන ඉන්න තරම් දියුනු මිනිස්සු මෙහෙම ගොතලා ටැබ්ලට් වල කතා ලියන්නේ මොකටද අනාගතේ මේව කියවයි කියලා ද ඒ අයගේ කතාව තමා ඒ ලියලා තියෙන්නේ ........... පරිනාමවාදය නම් අන්තිම බොරු අනික නවීන දේ හොයනවට කිතුනු පල්ලියෙන් කිසිම ඉඩක් දීල නෑ හොයා ගත්ත අය මායාකාරයෝ කියලා මරලා දානවා ඒ මොකද කියල මේ ක්ලේ ටැබ්ලට් වල කතාවෙන් ඔප්පු වෙනවා එහෙම නම් පිරමිඩ් ටිකත් හැදුවේ ඊජිප්තුවේ කට්ටිය කියලා තමා හිතාගන්න වෙන්නේ කවුද උදවු කලේ කෝ ඒ පාවිච්චි කරපු උපකරන මොකුත් නෑ ........
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    එහෙම කියන්න බැහැ. කෙලින්ම කියන්නෙ බන් 400 years before the earliest written version of the bible... කියලනේ බන්. ජනවහරෙන් එන වර්ශන් එකක් ඊට කලින් තියෙන්න පුලුවන්, අනිවාර්යෙන් තියෙන්නත් ඇති.
    සමහර විට ඔය දෙකටම හේතුව මොකක් හරි ප්‍රදෙශෙකට ආපු ලොකු ජලගැල්මක් වගේ දෙයක් වෙන්නපුලුවන්.
    අනික දැනට homo sapeins ලා evolve වෙලා අවුරුදු ලක්ශ 2කට ආසන්න කාලයක් වෙනවා නමුත් අපිට documented history එකක් ගැන සාක්ශියක් හරි තියෙන්නෙ අවුරුදු 5000න් මෙහා පැත්තෙ උනු දේවල් ගැන විතරයි, අර ඊට කලින් අවුරුදු 195000 ම වුනු දේවල් ගැන අපිට හරියටම මොනවත් කියන්න බැහැ. ඒ කාලෙ ඉඳලා ආපු මොනව හරි ජනවහරක් වෙනස් වෙලා වෙනස් වෙලා ඔය වගේ කතාවක් හැදෙන්න පුලුවන් නේ.
    අනික ඔතන කියලා තියනවද හරියටම ග්‍රහලෝක කීයක් තියනවද කියලා. මේ අපි දන්න අවුරුදු 5000 ඇතුලෙ මොනතරම් දේවල් උනාද එතකොට අර 195000 ඇතුලෙ කොයි තරම් දේවල් වෙන්න පුලුවන්ද

    පිරමීඩ හැදුවෙ මිනිස්සුම තමයි, දැන් ඒවට යූස් කරපු දේවල් ගොඩක් දේවල් සයන්ටිෆිකලි හොයාගෙන තියනවා, සාක්ශි නැහැ කියලා ඔය කියන්නෙ Antient aliens එකේ කියපු බොරුනේ, වෙනකක් තියා පිරමීඩ හදන්න අපි දැන් ගෙවල් වල නූල් ගහනවා වගේ ඒ කාලෙ ඇඳපු ඉරි එහෙම පවා හොයාගෙන තියනවා,
    ඒ කාලෙ පයිතගරස් නියමය පවා දැනගෙන ඉඳල තියනවා (පයිතගරස් කරේ ඒකට proof එකක් දීපු එක). දැන් පිරමීඩ ඒ කාලෙ හැදුවා කියලා පිලිගන්නෙ නැහැ ඒලියන්ලා හැදුව කියලා පිලිගන්නෙ, එහෙමනං ලංකාවෙ ජේතවනය චයිත්‍ය එහෙම සයිස් එකට දැන් කාලෙ හදන බිල්ඩින් එකක් කම්පෙයා කරලා බලපන්කෝ කොහොමද හදලා තියෙනන් කියලා, ඒක මිනිස්සු හැදුවා කියලා හරියටම පිලිගන්නවානේ, ඒ කාලෙ මේ බොහොම පොඩි රටක ඒවගේ දෙයක් හදන්න පුලුවන් වෙලා තියන එකේ ඊට වඩා හිතාගන්න වත් බැරි තරම් ලොකු ශිශ්ඨාචාරයක් තිබුනු egypt වල පිරමීඩ හදනනවා කියන එක කරන්න පුලුවන් දෙයක්. පිටින් කවුරුවත් උදවු කරන්න ඕන නැහැ.

    නිකමට කියපන්කෝ පරිනාම වාදය බොරුයි කියන්න හේතු,
     
    මිසින් ලින්ක් එක තමා හේතුව අනික එහෙම උනා නම් අඩුම ගානේ පොඩි හරි වෙනසක් වෙන්න ඕන මේ අවු ගාන ඇතුලත උනත් අවු 500ක් කියමු ඒත් ඒ අවු 500ට අඩුම කිසිම වෙනසක් වෙන්නේ නැතුව ඉන්නව නේද ඒ සියලු කොට්ටාශ අනික පිරමිඩ් හදපු හේතුව මොකද්ද රජවරුන් ගේ සොහොන් කියන්න එපා මොකද සොහොන් ඔක්කොම හම්බෙන්නේ එලියෙන් අනික පිරමිඩ් වල කිසිම අඩුවක් නැතුව තරු රටාවකට සම්බන්ද කරලා හදලා තියනවා ලන්කාවේ උනත් සීගිරිය කාශයප රජතුමා කරා කියලා පිලි ගන්න බෑ ඕන නම් චිත්‍ර ටික අන්දවන්න ඇති පිරමිඩ් එහෙම හදපු මිස්ස්සුන්ට ඊට එහා ගිය නිර්මාන ශීලීත්වයක් තියෙන්න ඕන එහෙනම් එහෙම එකක් හදන්න වත් බෑ නේ අනික ඒවගේ ඇතුලේ හන්ගලා තියන ඉඩ එකම රජ කෙනෙක්ගේ වත් සොහොන් නැතුව ඒක සොහොනක් වෙන්න බෑ නේ ඔය වගේ දේවල් ගොඩක් තියනවා උත්තර නෑ සයනස් වලට හැම දේම ඔප්පු කරන්න බෑ කියන තැන මම ඉන්නවා එහෙම ඔප්පු කරගන්න බැරි දේවල් ඕන තරම් තියනවා --ඒ ඒ -- එක බලන්න ඕන නෑ පිරමිඩ් ගැන උත්තර නැති පරශ්න ඔක්කොම තියෙන්නේ
    ලෝකේ මේ තිබ්බ විදිය නෙමේ කියලත් කියනව නේ තියෙන්න ඇත්තේ කොහොම ගත්තත් එක්කෝ බයිබල් එක හරි නැත්නම් මේ ක්ලේ ටැබ්ලට් වල බොරු තියෙන්නේ හැබයි නිබුරු වලට කට්ටියක් ගියා කියලත් තියනවා ඒ උනාට ඒවට තියන සාක්කි පිලිගන්න අමාරුයි එහෙම උනාට අගහරු වල තියන මූන හොයාගත්තොත් කතාව ඇත්ත වෙනවා මොකද කතාවේ එහෙම දේකුත් තියන නිසා
    මැවුම්වාදය පිලිගන්නේ නෑ පරිනාමනය උනා නම් ඒක වෙන්න ඕන එතන නතරවීමක් වෙන්න බෑ නේ අනුනාකි කතාව තාර්කිකයි බොරු දේවල් ද ඇත්ත්ද කියල විශ්වාස කරන්න අමාරු නම් බයිබල් කතාවත් විශ්වාස කරන්න බෑ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    ජීවය බිහි වෙන තැනට දැන් ආවා.මෙතනින් මම පුද්ගලිකව ජෛව රසායනික පරිනාමවාදය 80% කුත් කොස්මසොයික වාදය 20% ක් වගේ ප්‍රමානවලින් පිලිගන්නවා.(මේ දෙකම බැහැර කරන්නේ නෑ මම.තවම පෘථිවියට පිටතින් ජීවයක් හමු වෙලා නැති නිසා පිටසක්වලකින් ජීවය ආව කියන එක පිළිගන්න අමාරුයි.ඒ වගේම විශ්වය පිළිබඳව ගවේෂණ කරලා තියන ප්‍රමාණයත් සීමා සහිත නිසා බැහැර කරන්නත් බෑ.)

    කොහොම වුනත් මේ දෙකටම පරිණාමය කියන ක්‍රියාවලිය අවශ්‍යයි.පරිණාමය ගැන ප්‍රදාන වාද 2ක් තියෙනවා

    1- ලැමාක් වාදය - පරිචිත ලක්ශන උරුම වීමේ වාදය.
    ජීවියෙක් ජීවිත කාලය තුලදී මොකක් හෝ ලක්ශනයක් අත්පත් කරගත්තොත් ඒක ලමයිනටත් හම්බෙනවා කියලා කිව්වේ.ජිරාෆ් බෙල්ල දික් වුනේ උඩින් තියන කොල් කාලා කිව්වේ මේකෙන්.මේක ගැන තර්ක කරලා වැඩක් නෑ.සුලගිල්ල කාලයත් සමග නැති වෙන්නෙ නෑ ඒක නිසා බය වෙන්න එපා.

    2 - ඩාවින් වාදය
    ඉතිහාස කතා නැතුව ගත්තම ඩාවින් වාදය නිරීක්ෂණ 3කුත් උපකල්පන 2කුත් මත පදනම් වෙනවා.

    නිරීක්ෂණ
    1-ගහනයක ජීවීන්ට අති විශාල ප්‍රජනක හැකියාවක් තියෙනවා.
    2-ජීවීන් විශාල.සංඛ්‍යාවක් බිහි වුනත් කාලයත් සමග ගහනයක් ඉන්න ජීවීන් සංඛ්‍යාව නියතයක්.
    3-එකම විශේශක ජීවීන් අතරත් වෙනස්ක්ම් තියෙනවා.වෙනස්කම් ප්‍රවේනික ප්‍රභේදන කියලා හදුන්වනවා

    උපකල්පන
    1- ගහනයක ජීවීන් අතර ආහාර,වාසථාන,ප්‍රජනනය වගේ දේවල් වලට තරගයක් තියෙනවා.
    2)- වාසිදායක ප්‍රභේදම ජීවීන් අතර තරගයේදී වාසි ලබා දෙනවා.

    ඕනිම ජීවියෙක්ට තමන්ගේ ජීවිත කාලය තුලදී විශාල ජීවින් සංඛ්‍යාවක් බිහි කරන්න පුලුවන්.ගෙම්බෝ වගේ අරගන්න්කෝ.කොච්චර බිත්තර ප්‍රමාණයක් දනවද? මිනිස්සුන්ට වුනත් ලමයි 20ක් විතර හදන්න පුලුවන්නේ කන්න දෙන්න පුලුවන් නන්.මේක තමයි පලවෙනි නිරීක්ෂණය.
    දෙවෙනි එකෙන් කියන්නේ මෙහෙම අධිජනනය වුනාට හැම පැටියෙක්ම ලොකු වෙනකල් ඉන්නේ නෑ කියන එක.හැමදාම ජීවත් වෙන්නේ ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාවක්.
    2 වෙනි නිරීක්ෂණය ලැබෙන්න හේතුව තමයි පලවෙනි උපකල්පනයෙන් කියන්නේ.හැම පැටියෙක්ටම ආහාර එක වගේ ලැබෙන්නේ නෑ,ආරක්ෂාව එක වගේ ලැබෙන්නෙ නෑ.ඒක නිසා වැඩිවියට එන්න කලින් මැරෙනවා.නොමැරී බේරෙන්න නන් අනිත් අයත් එක්ක ආහාර වගේ අවශ්‍යතා වෙනුවෙන් තරග කරන්න වෙනවා.මේකට ජීවන තරගය/සටන කියලත් හදුන්වනවා.මේක මේ වෙලාවේ අපිට වෙලා තියන දේටත් දාලා බලන්න පුලුවන්.කොරෝනා වලින් බේරෙන්න පුලුවන් අය විතරයි ඊලඟ වටයට යන්නේ.ප්‍රතිශක්තිකරණ වැඩි අය බේරෙනවා අනිත් අය මැරිලා අයිම් වෙනවා.ප්‍රතිශක්තිකරණ විතරක් නෙමෙයි මේ වෙලාවේ ආහාර වගේ දේවල් ලබා ගන්න පුලුවන් අය විතරයි ඊලග වටයට යන්නෙ අනිත් අයට පරාද වෙලා ගේම් එකෙන් අයින් වෙන්න වෙනවා.ඒක නිසා තරගයක් තියෙනවා.මේක තව ගොඩක් දේවල් වලට දාන්න පුලුවන්.

    3 කියන්නේ එකම විශේශයක් ජීවීන් වුනත් වෙනස් වෙනස් ලක්ශන එක එක අයට තියෙන්නෙ.මිනිස්සුන්ට දමුකෝ මේක,සමහර මිනිස්සු ලස්ස්නයි,සමහර අයට විවිධ සහජ දක්ශතා තියෙනවා.ඒ වගේ ඒවට ප්‍රභේදන කියලා කියනවා.මේ ප්‍රභේදන සමහර වෙලාවට වාසි දායක ලෙසයි අවාසිදායක ලෙසයි ක්‍රියාත්මක වෙනවා.උදාහරණයක් විදිහට එක පවුලක කෙල්ලෙක් ඉන්නවා ඒකිගේ තියනවා ජානයක් තඩි පුකකුයි තඩි ගෙඩි දෙකකුයි හැදෙන්න බලපාන.සඩිනි වගේ.ඒකිට ඉගෙන ගන්න බැරි වුනත් ඒ ජාන දෙක නිසා ඒකිට චාන්ස් එකක් හම්බෙනවා හොද සල්ලි කාරයෙක් සෙට් කරගෙන ලමයි හදලා ඒ ජාන ඉස්සරහට යවන්න.ඒක තමයි 2 වෙනි උපකල්පනයෙන් කියන්නේ.නිදහස ලබපු දවස නොදන්න නිලියෝ මේකේ ඉන්න වුනට වඩා සුපිරි ජීවිත ගෙවන්නේ අන්න ඒ වාසිය අරගෙන තමයි.

    එතකොට ඩාවින් කියන්නේ මේන්න මේ ටික
    මට අනුව නන් මේ දේවල් තර්කානුකූලයි.පිටසක්වලකිම් ජීවීන් ගෙනත් දැම්මත් මේ ක්‍රයාවලිය සිද්ද වෙන්නවා.මේ ක්‍රියාවලිය ස්භාවික වරණය කියලා කියනවා.මේ ක්‍රමයෙන් ස්භාව ධර්මය තමන්ට ගැලපෙනම කෙනා විතරක් ඉතුරු කරලා අනිත් අයව අයින් කරලා දානවා.මේ විදයට ගහනයට ගැලපෙනම ප්‍රභේදම ටික විතරක් ඉතුරු වෙලා අනිත් ටික අයින් වෙලා යනවා කාලයත් සමග එතකොට ක්‍රමක් ක්‍රමයෙන් ගහනයෙ අලුත් ලැබෙන පැටව් ඉස්සරම හිටපු ජීවීන්ට වඩා පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න පටන් ගන්නවා.කාලයක් යනකොට අලුත් ජීවීන් මුල්ම සාමාජිකයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් සෙට් එකක් වෙනවා..එතකොට අලුත් ජීවීන් ටික අලුත් ජීව විශේශයක් බවට පත් වෙනවා. හරියට 2000 න් පස්සේ වුන් අපිට වඩා වෙනස් ජීවීන් වෙලා ඉන්නවා වගේ🤣🤣

    මේ ක්‍රියාවලිය මිනිසාට එද්දි පොඩි පොඩි වෙනස් කම් වෙලා තියෙනව.විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිස් ගහනය නියතක් නොවී වේගෙන් වැඩි වෙන්න.පටන් අරන් තියෙනවා.ඒකට හේතුව තමයි අහිතකර ප්‍රභේදන තිබ්බත් තරගය ජය ගන්න.පුලුවන් වෙලා තියෙනවා.ඉස්සර ඇස් කන්නඩි දාන අය ගොඩක් අඩුවෙන් හිටියත් දැන් ඇස් කන්නඩි නොදාන අය තමයි අඩු.මේක නිසා දැන් ස්භාවික සමතුලිත්තාව බිදවැටෙමින් යනවා.කොවිඩ් වලින් ආපහු සමතුලිතය හදන්න හදනවා වගේ කියලයි මට පේන්නේ.
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මිසින් ලින්ක් එක තමා හේතුව අනික එහෙම උනා නම් අඩුම ගානේ පොඩි හරි වෙනසක් වෙන්න ඕන මේ අවු ගාන ඇතුලත උනත් අවු 500ක් කියමු ඒත් ඒ අවු 500ට අඩුම කිසිම වෙනසක් වෙන්නේ නැතුව ඉන්නව නේද ඒ සියලු කොට්ටාශ අනික පිරමිඩ් හදපු හේතුව මොකද්ද රජවරුන් ගේ සොහොන් කියන්න එපා මොකද සොහොන් ඔක්කොම හම්බෙන්නේ එලියෙන් අනික පිරමිඩ් වල කිසිම අඩුවක් නැතුව තරු රටාවකට සම්බන්ද කරලා හදලා තියනවා ලන්කාවේ උනත් සීගිරිය කාශයප රජතුමා කරා කියලා පිලි ගන්න බෑ ඕන නම් චිත්‍ර ටික අන්දවන්න ඇති පිරමිඩ් එහෙම හදපු මිස්ස්සුන්ට ඊට එහා ගිය නිර්මාන ශීලීත්වයක් තියෙන්න ඕන එහෙනම් එහෙම එකක් හදන්න වත් බෑ නේ අනික ඒවගේ ඇතුලේ හන්ගලා තියන ඉඩ එකම රජ කෙනෙක්ගේ වත් සොහොන් නැතුව ඒක සොහොනක් වෙන්න බෑ නේ ඔය වගේ දේවල් ගොඩක් තියනවා උත්තර නෑ සයනස් වලට හැම දේම ඔප්පු කරන්න බෑ කියන තැන මම ඉන්නවා එහෙම ඔප්පු කරගන්න බැරි දේවල් ඕන තරම් තියනවා --ඒ ඒ -- එක බලන්න ඕන නෑ පිරමිඩ් ගැන උත්තර නැති පරශ්න ඔක්කොම තියෙන්නේ
    ලෝකේ මේ තිබ්බ විදිය නෙමේ කියලත් කියනව නේ තියෙන්න ඇත්තේ කොහොම ගත්තත් එක්කෝ බයිබල් එක හරි නැත්නම් මේ ක්ලේ ටැබ්ලට් වල බොරු තියෙන්නේ හැබයි නිබුරු වලට කට්ටියක් ගියා කියලත් තියනවා ඒ උනාට ඒවට තියන සාක්කි පිලිගන්න අමාරුයි එහෙම උනාට අගහරු වල තියන මූන හොයාගත්තොත් කතාව ඇත්ත වෙනවා මොකද කතාවේ එහෙම දේකුත් තියන නිසා
    මැවුම්වාදය පිලිගන්නේ නෑ පරිනාමනය උනා නම් ඒක වෙන්න ඕන එතන නතරවීමක් වෙන්න බෑ නේ අනුනාකි කතාව තාර්කිකයි බොරු දේවල් ද ඇත්ත්ද කියල විශ්වාස කරන්න අමාරු නම් බයිබල් කතාවත් විශ්වාස කරන්න බෑ

    ඔය කියලා තියන සේරම ඒව වගේ conspiracy theory නේ, missing link, alien, nibru
    ඩොකියුමන්ටඩ් හිස්ට්‍රි එකක් නැති එක හරි, ඒ උනාට එහෙම මිසින් ලින්ක් එකකට කිසිම සයන්ටිෆික් එවිඩන්ස් නැහැ, අවුරුදු මිලියන ගානකට කලින් ඉඳපු ඩයිනසෝර් කාලෙ දේවල් පවා පොසිල වලින් හොයා ගනිද්දි එහෙම මිසින් ලින්න් එකක් කියලා එකක් තියෙන්න විදියක් නැහැ, එහෙම ඒව තියනවා නං හොයාගන්න පුලුවන්,
    දැනට අපි පරණාමය උනේ කොහොමද කියලා සම්පූර්ණයෙන් වගේ හොයාගෙන තියෙන්නෙ, එහෙම මිසින් ලිනක් එකකට එවිඩන්ස් නැහැ. ඔය මිසින් ලින්ක් කතාව ආවෙ මොකක් හරි පොසිලයක් හොයාගනිපු කාලෙක, ඒව දැන් විසඳලා ඉවරයි

    අවුරුදු 500ක් කියන්නෙ මිනිස්සුන්ගෙ ජෙනරේශන් කියද බන්, උපරිම 15ක් තියේවි. ජෙනරේශන් 15න් එහෙම බලාගන්න පුලුවන් තරමෙ වෙනසක් වෙන්නෙ නැහැ. දැනට මේ අපි ඉන්න තත්වෙට evolve වෙලා අවුරුදු ලක්ශ 2ක් වෙනවා එතකොට අවුරුදු 500කියන්නෙ මොකද්ද.
    අනික මිනිස්සු ජීවත් වෙන පරිසරයට අනුව evolve වෙලා තියනවා, Africa පැත්තෙ ඉන්නෙ කලු උස මහත ශක්තිමත් එවුන්, සීතල රටවල් පැත්තට යද්දි සුදු එවුන් ඉන්නෙ, අපේ වගේ රටවල දුඹුරු හම තියන එවුන් ඉන්නෙ ඒව evolution තමයි, ඔය එක කොටසක් හරි ෆුල්ම isolate උනා නං ඔයිට වඩා වෙනස්කම් දකින්න තිබුනා. තව ඒ ඒ පරිසර වලට හිතා ගන්න බැරි තරම් දේවල් evolve වෙලා තියනවා.
    andes වල එක පැත්තක වතුරෙ ලෝකෙ අනෙක් පැතිවලට වඩා වතුරෙ ආසනික් තියනවා, නමුත් ඒ පැති වල නේටිවු මිනිස්සු evolve වෙලා තියනවා ඒ ආසනික් වලින් බේරෙන විදියට, ඒව ගොඩක් මෑතක වුනු දේවල්, ඒව ජෙනටික් ඇනලයිසිස් වලින් ඔප්පු කරලා තියනවා වෙන පැති වල ජීවත් වෙන අයට ඒ ජාන එහෙම නැහැ කියලා.
    මිනිස්සුන්ගෙ උනේ නැති උනාට extreme conditions වලදි evolution එක වේගෙන් වෙනවා, Rapid evolutoin කියලා කියන්නෙ ඒකට. බොහොම පොඩි කාලයකදි එක විශේශයයින් තවත් විශේශයක් ඇතිවෙන හැටි පවා observe කරලා තියනවා අවුරුදු 30-40වගේ පොඩි කාලෙකදි. ඒ කශූද්‍ර ජීවියො එහෙම නෙමෙයි කුරුල්ලො වගේ ලොකු සත්තුන්ගෙ.

    පිරමීඩ තරු රටාවකට මැච් උනයි කියලා එතනින් ඇති වැදගත් කම මොකද්ද. අපිට එක රටාවකට පෙනුනට ඒ තරු එක ලඟ තියන ඒව නෙමෙයිනේ. ඒ තරු අතර දුර සමහර විට අපියි ඒක තරුවකුයි අතර තියන දුරටත් වඩා වැඩි වෙන්න පුලුවන්. අනික තරු සහ තරු රටා තියන තරමට ඕනම රැන්ඩම් බිල්ඩින් කීපයක් මොකක් හරි තරු රටාවකට ගලපන්නත් පුලුවන්.
    දැනට ආකියොලොජිකලි පිලිගන්න මතය තමයි පිරමීඩ කියන්නෙ සොහොන් කියලා, ඒවට සාක්ශි තියනවා ඒවයෙ තියන රූප සටහන සමහර සංකේත වලින් ලියලා තියන ඒවයින් එහෙම
    ගොඩක් පිරමීඩ ඇතුලෙ මමී හම්බ නොවෙන්න හේතුව තමයි ඒව ඕන කෙනෙක්ට පේන්න තියන ඒව නිසා නිධන් හොරු අවුරුදු දාස් ගානක් තිස්සෙ ඒවයෙ තිබ්බ ඒව මංකොල්ල කාපු නිසා. පොලවට යට වෙල තිබුනු පොඩි පොඩි සොහොන් තමයි ඉතිරිවෙලා තියෙන්නෙ. පිරමීඩ ගැන නොදන්න දේ ඕන තරම් ඇති, මම කිවුවෙ දැනට පිලිගන්න මතය
    පිරමීඩ වල එහෙම සයන්ස් වලින් ඔප්පු කරනන බැරි දේවල් වගේ කතන්දර නැහැ, සේරටම වගේ දැනට පිලිගන්න පුලුවන් පැහැදිලි කිරීම් දීල තියනවා

    අන්තිම ටිකේ කියල තියෙන්නෙ කිසිම ෆැක්ට් එකක් නැති ඒව ටිකක්, ලෝකෙ මෙහෙම නෙවෙයි තිබුනෙ එහෙම කතා නැහැ. ලෝකෙ වෙනස් වෙලා තියනවා ice ages ඇවිත් තියනවා, මහාද්වීප වෙනස් වෙලා තියනවා ඒව සේරම දැනට හොයාගෙන තියනවා. පැහැදිලි කිරීම් එක්කම.
    බයිබල් ඉතිහාස ග්‍රන්ථ විදියට ගන්නෙ නැහැනේ, ඒව ආගමික පොත්පත්. ඒවයෙ තියන කරුනු වලින් මොනවත් ඔප්පු වෙන්නෙ නැහැ
    නිබුරූ, අඟහරු වල මූනූ ඕව මොනවද බන් කිසි ෆැක්ට් එකක් නැතුව තියන conspiracy theory

    ඉස්සර වගේ නෙමෙයි පරණාමය සම්බන්ද ගොඩක් දේවල් ජෙනටික් ඩේට වලින් එහෙම prove කරලා තියනවා, ඒක නිසා දැන් ඒදේවල් සැකයක් නැතුව පිලිගන්න පුලුවන් තත්වෙට පත්වෙලා තියනවා. උදාහරනයක් විදියට බල්ලගෙයි පූසගෙයි ජෙනටික් ඇනලයිසිස් එකක් කරලා ඒ දෙන්නටම කොමන් ඇන්සෙස්ටර් කෙනෙක් හිටියෙ මොන කාලෙද කියලා කියන්න පුලුවන් කිසිම පොසිලයක් හොයාගන්නෙ නැතිව උනත්.
     
    පිටසක්වලින් ජීවය ආවා න්න් වෙන්න පුලුවන් එකම විදිහයි තියෙන්නෙ.දැනට පෘථුවියට අවුරුදු බිලියන 4.5ක් වයසයි.ඕකෙන් බිලියනයක්ම ජීවීන් නෑ.ඊට පස්සේ බිහි වෙනවා නිර්වායු ජීවීන්.කලින් පැහැදිලි කලා මේ ජීවීන් බිහි වෙන්න පුලුවන් විදිය.එහෙම නැතුව පලවෙනි ජීවියා වල්ගාතරුවක හෝ ග්‍ර්‍රාහකයක ඉන්දලා එන බැක්ටීරියාවකට සමාන ක්ශුද්‍රා ජීවියෙක් වෙන්න පුලුවන්.ඒතනින් පටන් අරන් මෙතනට එන එක වෙන්න පුලුවන්.එහෙම වුනත් ඒ මුලින්ම ආපු ජීවියත් හැදෙන්න ඕනි ජෛව රසායනික නියමන්ට අනුවා..වෙන ක්‍රමයක් නෑ ඔය කියනවා වගේ බුද්ධිමත් ජීවියෙක් ඇවිලල්ලා මේක හදලා යන්න
     
    ඔවු ඒක හරි
    අනික එහෙම ආව කියල කවද හරි ඔප්පු කරත් ඔය orgin of life, evolution තියරි එකටයි වෙන කිසිම වෙනසක් නැහැ
    origin of life එකට පොලවෙ නැතුව වෙන තැනක හැදුනා වෙන එක විතරයි, ඒත් එතකොට එතන හැදුනෙ කොහොමද කියලා බැලුවම ආපහු මිලර් ගෙ එක්ස්පෙරිමන්ට් එකට හරි ඒවගේ වෙන එකකට හරි යනවා.
    evolution එකට කිසි වෙනසක් නැහැ, අර තියරිය ඒ ආපු ලයිෆ් ෆෝම් එකට ඒ විදියටම ඇප්ලයි වෙනවා.
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    ඔවු ඒක හරි
    අනික එහෙම ආව කියල කවද හරි ඔප්පු කරත් ඔය orgin of life, evolution තියරි එකටයි වෙන කිසිම වෙනසක් නැහැ
    origin of life එකට පොලවෙ නැතුව වෙන තැනක හැදුනා වෙන එක විතරයි, ඒත් එතකොට එතන හැදුනෙ කොහොමද කියලා බැලුවම ආපහු මිලර් ගෙ එක්ස්පෙරිමන්ට් එකට හරි ඒවගේ වෙන එකකට හරි යනවා.
    evolution එකට කිසි වෙනසක් නැහැ, අර තියරිය ඒ ආපු ලයිෆ් ෆෝම් එකට ඒ විදියටම ඇප්ලයි වෙනවා.
    තර්කානුකූලව හිතුවම මේක තමයි ඇත්ත.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    එහෙනම් බයිබල් එක කලින් ලියවෙන්න ඕන බයිබල් එකට ඒ කතාව ආවේ මේකෙන් වෙන්න ඕන මොකද වෙන මූලාශයක් ගැන මමත් අහලා නෑ අනික එහෙම හිතලු කතා ලියන්න සහ ග්‍රහලෝක ප්‍රමානය හරියට දැනගෙන ඉන්න තරම් දියුනු මිනිස්සු මෙහෙම ගොතලා ටැබ්ලට් වල කතා ලියන්නේ මොකටද අනාගතේ මේව කියවයි කියලා ද ඒ අයගේ කතාව තමා ඒ ලියලා තියෙන්නේ ........... පරිනාමවාදය නම් අන්තිම බොරු අනික නවීන දේ හොයනවට කිතුනු පල්ලියෙන් කිසිම ඉඩක් දීල නෑ හොයා ගත්ත අය මායාකාරයෝ කියලා මරලා දානවා ඒ මොකද කියල මේ ක්ලේ ටැබ්ලට් වල කතාවෙන් ඔප්පු වෙනවා එහෙම නම් පිරමිඩ් ටිකත් හැදුවේ ඊජිප්තුවේ කට්ටිය කියලා තමා හිතාගන්න වෙන්නේ කවුද උදවු කලේ කෝ ඒ පාවිච්චි කරපු උපකරන මොකුත් නෑ ........
    මිසින් ලින්ක් එක තමා හේතුව අනික එහෙම උනා නම් අඩුම ගානේ පොඩි හරි වෙනසක් වෙන්න ඕන මේ අවු ගාන ඇතුලත උනත් අවු 500ක් කියමු ඒත් ඒ අවු 500ට අඩුම කිසිම වෙනසක් වෙන්නේ නැතුව ඉන්නව නේද ඒ සියලු කොට්ටාශ අනික පිරමිඩ් හදපු හේතුව මොකද්ද රජවරුන් ගේ සොහොන් කියන්න එපා මොකද සොහොන් ඔක්කොම හම්බෙන්නේ එලියෙන් අනික පිරමිඩ් වල කිසිම අඩුවක් නැතුව තරු රටාවකට සම්බන්ද කරලා හදලා තියනවා ලන්කාවේ උනත් සීගිරිය කාශයප රජතුමා කරා කියලා පිලි ගන්න බෑ ඕන නම් චිත්‍ර ටික අන්දවන්න ඇති පිරමිඩ් එහෙම හදපු මිස්ස්සුන්ට ඊට එහා ගිය නිර්මාන ශීලීත්වයක් තියෙන්න ඕන එහෙනම් එහෙම එකක් හදන්න වත් බෑ නේ අනික ඒවගේ ඇතුලේ හන්ගලා තියන ඉඩ එකම රජ කෙනෙක්ගේ වත් සොහොන් නැතුව ඒක සොහොනක් වෙන්න බෑ නේ ඔය වගේ දේවල් ගොඩක් තියනවා උත්තර නෑ සයනස් වලට හැම දේම ඔප්පු කරන්න බෑ කියන තැන මම ඉන්නවා එහෙම ඔප්පු කරගන්න බැරි දේවල් ඕන තරම් තියනවා --ඒ ඒ -- එක බලන්න ඕන නෑ පිරමිඩ් ගැන උත්තර නැති පරශ්න ඔක්කොම තියෙන්නේ
    ලෝකේ මේ තිබ්බ විදිය නෙමේ කියලත් කියනව නේ තියෙන්න ඇත්තේ කොහොම ගත්තත් එක්කෝ බයිබල් එක හරි නැත්නම් මේ ක්ලේ ටැබ්ලට් වල බොරු තියෙන්නේ හැබයි නිබුරු වලට කට්ටියක් ගියා කියලත් තියනවා ඒ උනාට ඒවට තියන සාක්කි පිලිගන්න අමාරුයි එහෙම උනාට අගහරු වල තියන මූන හොයාගත්තොත් කතාව ඇත්ත වෙනවා මොකද කතාවේ එහෙම දේකුත් තියන නිසා
    මැවුම්වාදය පිලිගන්නේ නෑ පරිනාමනය උනා නම් ඒක වෙන්න ඕන එතන නතරවීමක් වෙන්න බෑ නේ අනුනාකි කතාව තාර්කිකයි බොරු දේවල් ද ඇත්ත්ද කියල විශ්වාස කරන්න අමාරු නම් බයිබල් කතාවත් විශ්වාස කරන්න බෑ

    උඹේ මුළු argument එකම god of gaps

    පරිණාමය බොරු කියන හේතුව නම් හෙනම ගොන් ඉතින්. අවුරුදු 500, 1000 කියන්නේ සත්ව පරිණාමය කියන scale එකෙන් ගත්තම හෙනම පොඩි කාලයක්. පරිණාමය ගැන කතා කරන්නේ අවුරුදු මිලියන ගණන් වලින්.

    පරිණාමය නතර වෙලා කියන එක හරියට ලෝකේ පැතලියි කියනවා වගේ. scale එක නිසා උඹට නොපෙනුනාට ඒක නොවෙනවා නෙවෙයි