~.:සුලබව අසන ප්‍රශ්න:.~+

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ප්‍රශ්නය ඔස්ප්වීම් ඇති දිනවල දී අන්නාසි, &#351

    ප්‍රශ්නය ඔස්ප්වීම් ඇති දිනවල දී අන්නාසි, බීට්රූට් වැනි ආහාර ගැනීම අහිතකරද?



    පිළිතුර ඔසප් වීම හා ආහාර අතර සම්බන්ධයක් නැත. ඔසප් වීමට ආහාර ජීරණ පද්ධතියේ කිසිම සබදතාවයක් නොවීමත් එය ගර්භාෂය ආශ්‍රාතව ඇතිවන ස්වභාවික ක්‍රියාවලියක් වීමත් නිසා ආහාර සීමා කිරීම් ඊට අදාල හෝ අවශ්‍ය නොවේ.
     
    • Like
    Reactions: kalpa_madu

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ප්‍රශ්නය ඔසප්වීම් දිනවල දී බහුලව ඇතිවන ක&#3548

    ප්‍රශ්නය ඔසප්වීම් දිනවල දී බහුලව ඇතිවන කොන්දේ වේදනාවට කළ හැක්කේ කුමක් ද?



    පිළිතුර කොන්දේ වේදනාවට බිය වීමට කරුණක් නැත. උණුසුම් දිය බදුනක් යටි බඩ ප්‍රදේශයේ තබා ගෙන සිටීම හෝ පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් භාවිතයෙන් සහනය ලැබේ.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ප්‍රශ්නය ලිගේන්ද්‍රියන් ආශ්‍රිතව ස‍මේ ල&

    ප්‍රශ්නය ලිගේන්ද්‍රියන් ආශ්‍රිතව ස‍මේ ලප ඇතිවීමට හේතු මොනවා ද?



    පිළිතුර මේ ප්‍රදේශයේ රෝම අධිකව තිබීම හෝ අධික ලෙස දහඩිය දැමීම බැක්ටීරියා ආසාදන ඇතිවීම පහසු කරවයි. එවැනි වාතාවරණයක් තුළ සමේ කැසීම්, ලප බිබිලි ආදිය ඇති වීම ඉබේම සිදුවෙයි. මේ නිසා පෞද්ගලික සනීපාරක්ෂාව හා දහඩිය හොදින් උරා ගන්නා කපු රෙද්දෙන් මැසූ යට ඇදුම් ‍භාවිතා කිරීම මෙවැනි තත්ත්ව වලින් මිදීමට ඔබට උපකාර කරයි.


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ප්‍රශ්නය AIDS ආසාදනයෙන් වැලකිමට යම් එන්නතක් &#

    ප්‍රශ්නය AIDS ආසාදනයෙන් වැලකිමට යම් එන්නතක් තිබේ ද?



    පිළිතුර නැත. මේ සදහා මෙතෙක් වැළැක්විය හැකි එන්නතක් සොයා ගෙන නැත. නමුත් HIV/ AIDS ලිංගිකව සම්ප්‍රේෂණය වෙන, රුධිරය හා රුධිර ආශ්‍රිත නිශ්පාදන හරහා, මත් ද්‍රව්‍ය එන්නත් කර ගැනීම් හරහා සිදුවන බව දැනුවත් කර තිබීම් මෙන්ම ආරක්ෂිත ලිංගික ඇසුරක් සදහා කොන්ඩමයක් පැළදිය යුතු බව දැනුවත්ව සිටීමෙන් රෝගයෙන් ආරක්ෂාවීමට යම් තරමක හැකියාවක් උපයා ගත හැක.

     
    • Like
    Reactions: heshi32

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ප්‍රශ්නය: මුස්ලිම් පුරුෂයන් අතර සිදුවන චර්ම ඡේදනයේ විද්‍යාත්මක පසුබිමක් තිබේ ද?


    පිළිතුර මුස්ලිම් වරුන් අතර මේ කාර්‍යය බහුලව භාවිතා වන අනිවාර්‍යය ආගමික චාරිත්‍රයකි. මෙහිදී සිදුකරනු ලබන්නේ ශිෂ්ණයේ පෙරසම කුඩා ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමය. මෙහිදී පුරුෂ ලිංගයේ පෙරසම ඉවත් කිරීමේ හේතුවෙන් එම ප්‍රදේශයේ පිරිසුදුකම සනීපාරක්ෂාව වඩාත් වැඩි දියුණු වන බව පෙනෙන්නට ඇති වඩා හොද සාක්ෂියකි.


    :):):):yes::yes::cool:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    MAXXA MACHAN

    ME RAULA WAWENNE NATHI WENNA KARANNA PULWAN DEYAK KIYAPANKO
    LOKU UDAUWWAK
    MATA EPA WELA INNE OI
    REP +