සුලභතම transgender ශල්‍යකර්මයන්

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    57595e5a0caa1e3d2b10983f74256e29.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Transgenders සහ ඔවුන් සම්බන්ධ ශල්‍යකර්ම සම්බන්ධව එළකිරියේ කට්ටිය ටිකක් ව්‍යාකූලයි කියලා පෙනුන නිසා මට හිතුනා පිරිමි ගැහැණු කරන ,ගැහැණු පිරිමි කරන ශල්‍යකර්ම සිද්ධ කරන ආකාරය ගැන ටිකක් විස්තර ඇතුව ලිපි කිහිපයක් පළකරන්න.හැබැයි මේක 18+++++

    මොකද කියන්නේ කට්ටිය?

    කැමතිද?

    අකමැතිද?
     
    • Like
    Reactions: Phenol

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    ඉතින් සහෝ මෙච්චර සංකීර්ණ ලිංගික විපර්යාස ශල්‍යකර්ම කරන්න පුළුවන් නම් අර ගර්භාෂයේ ගෙඩි/පිළිකා තත්වයක් ආවම ඩිම්භ කෝෂ, පැලෝපිය නාල ආදී සියල්ල ඉවත්කර අදාළ තරුණියගේ දරුවන් බිහිකිරීමේ හැකියාවම නැති කරලා දාන්නේ ඇයි? මොකද අදාල තරුණියගේ ගර්භාෂය පමණක් ඉවත් කර වෙනත් දරුවන් වැදු (තවදුරටත් දරුවන් නොහදන ) කෙනෙක් /හදිසි අනතුරකින් මියගිය කෙනෙක්ගේ ගර්භාෂය බද්ධ කොට ඒ තරුණියටත් දරුවන් හැදීමේ හැකියාව දෙන්න පුළුවන් නේද? rep+
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෙව්වනේ යකෝ ත්‍රෙඩ් වෙස් මාරු කරනවනේ ක්ශණික :sorry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතින් සහෝ මෙච්චර සංකීර්ණ ලිංගික විපර්යාස ශල්‍යකර්ම කරන්න පුළුවන් නම් අර ගර්භාෂයේ ගෙඩි/පිළිකා තත්වයක් ආවම ඩිම්භ කෝෂ, පැලෝපිය නාල ආදී සියල්ල ඉවත්කර අදාළ තරුණියගේ දරුවන් බිහිකිරීමේ හැකියාවම නැති කරලා දාන්නේ ඇයි? මොකද අදාල තරුණියගේ ගර්භාෂය පමණක් ඉවත් කර වෙනත් දරුවන් වැදු (තවදුරටත් දරුවන් නොහදන ) කෙනෙක් /හදිසි අනතුරකින් මියගිය කෙනෙක්ගේ ගර්භාෂය බද්ධ කොට ඒ තරුණියටත් දරුවන් හැදීමේ හැකියාව දෙන්න පුළුවන් නේද? rep+

    මේ හුඟක් ශල්‍යකර්ම පෙනුමට විතරයි.ප්ලාස්ටික් ශල්‍යකර්ම නේ.
     

    stealthgal

    Member
    Nov 4, 2015
    2
    0
    0
    I have seen more than few post regarding this topic. It is good to see people in Sri Lanka willing to openly discuss about it. The author of the post have given some information about the procedure. But there is some misinformation about it as well.
    First of all the the surgery is called Sex Reassignment Surgery. As the name described it self, this is the final step in any townswomen's transition process. SRS will allow a transwoman to sexually function as a biological female.

    After seeing several treads about this I feel like many users here have vary little or no knowledge about the transition process or why some people elected to change their gender. That is a total different topic which I may explain little bit in detail one day. But for the moment I will go back to the topic of transition process.
    Unlike many believe, you can't just got to a surgeon and ask him to change your gender. I wish it is simple as that. The transition process is a long and complicated one and it start with you talking to a psychologist or a psychiatrist about you cross gender feelings. This process can take months and months to years. After this evaluation process the psychologist will refer you to a endocrinologist or a general physician for hormone replacement therapy. If you a male to female transgender person you will be given combination of estrogen and progesterone and testosterone blockers. This will help to develop secondary sexual characteristics of the desired gender of the transgender person. After all these treatment and two recommendations from physiologists the a transgender person will undergo Sex Reassignment surgery as the final step of their transition.
    The transition process is a very emotional, heartbreaking and expensive process for many trans people around the world and it is true to Sri Lanka as well.
     
    Last edited: