සුලු ජනා මරන්න යනව ලු 😬

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ගාඩ් එකට කට්ටිය වැඩි කරගන්න ඕන ඇති
    මුට ඔනේ ජිවිත ආරක්ශාවට කියලා වටෙම ගාර්ඩ් එක දාගෙන යන්න. මු එකාලේ මහින්දට කියපු එවා නිසා දෑන් එක කරන්න බෑහෑ කට වාචාල කමට දොඩවල දෑන් එරිලා ඉන්නේ😂
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    යුද්ධයක් ඉවර කරපු හිටපු ජනාට තර්ජන නෑ... මූව මරන්න හදන්නෙ කවුද කියලා දන්න එකෙක් කියපන්කො... හාල් මෝල් කාරයොද , හාල් ර්ටින් ගෙන්නන එවුන්ද, මොක්කුද ඇත්තටම ???
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,985
    12,329
    113
    Behind u :p
    අනුර නිකමට හරි සෙට්ට පෝච්ච උනොත් පක්ශෙ අනිත් එවුන් ඔක්කොම ට්‍රිගර් වෙලා මයින්ඩගෙයි සම්භන්ඩ අනිත් උන් ඔක්කොගෙම හම ගලෝල ඇට දෙකෙන් එල්ලයි.

    මිනිස්සු දේශපාලුවො දැම්මෙ බේරෙ වැවට, මේ සැරේ ඉතින් උන්ගෙ භශ්මාවශේශ වත් හොයන්න හම්බෙන්නෙ නෑ. 😂

    aragala guti 2tamai
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    470578617_1059061336020377_8956466471547515933_n.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,504
    113
    කොහෙද අවභාවිත එක තියෙන්නේ රටේ පුරවැසියන්ට ගන්න . පාර්ලිමේන්තුවේ මන්ත්‍රිලා රටේ පුරවැසියෝ
    අම්මෝ හුත්තො ඒ තර්කෙ. ඒ තර්කෙට නන් වකුගඩු ඇඹරිල ගියා. සුපිරිම තර්කයක් අයියෙ මම අහපු.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    හුත්තෝ තෝ දැන් කැනඩාවෙ නේද ඉන්නේ? දැන් වත් වහලෙක් නොවී තමන්ගෙ පාඩුවෙ වැඩක් පලක් කරන් ඉඳපං. නැත්තන් ඔය අඩු කුලේ තර්ඩ් වර්ල්ඩ් වැඩ කරන්න ගිහින් ඔහේ සුද්දන්ගෙනුත් ගුටි කාල ආයෙ ලංකාවට එන්න වෙන්නේ.
    කැනඩාවෙ කොටියෙක් පලනවලු දමා ගෙන.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල