ඔය තනි තනි ෆොටෝ ගොඩක් බොරු ඒව බන්. ලංකාවේ කවුරු හරි එකියකට ටිකක් සමාන මුණක් දැක්ක ගමන් මුන් දානව මෙන්න අරකි ඉන්නව කියල. හොයල බලපුවම කොහෙහරි ඉන්දියක් කෑල්ලක් ඉන්නේ.