සුලෝචනා...

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,552
    113
    colombo
    එක කිරුළක් පළඳින්නට බෑ
    එකම සිහසුනේ ඉන්නට බෑ
    සුලෝචනා අප දෙදෙනාටම
    එක රජදහනක රජකරන්ට බෑ.........

    මගේ කඳුල ඔබගේ දෙතොලේ
    සුවඳ සිනා රැල්ලක් වේවා
    සුලෝචනා දුක නොහඳුනනා ඔබ
    මේ ගැන තව ලතවිය යුතු නෑ.........

    ආදරයක් වෙනුවෙන් දෙන්නා
    තරඟයකට ඉඩදිය යුතු නෑ
    සුලෝචනා අප දෙදෙනාටම
    එක හදවතකට පෙම්කරන්ට බෑ.........

    කිරුළ සිහසුනයි රජදහණයි
    ඔබටම පවරා පිටවෙන්නම්
    සුලෝචනා අප දෙදෙනාටම
    එක හදවතකට පෙම්කරන්ට බෑ.........


    පට්ට සිංදුව නේහ්, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ <3
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar43749_177.gif
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,552
    113
    colombo
    මරුසිරා:21079009 said:
    ඉස්සර මට පරණ සිංදු ඇලජික්

    වයස යනකොට අත්දැකීම් ලැබෙනකොට තේරීම් රසාස්වාදය වෙනස් වෙනවා :D

    ඒක නම් ඇත්ත බන්, දැන් මට අලුත් සිංදු අහන්න බෑ , ඉංග්‍රීසි එකක් ඇහුවත් 70-80 කාලෙ ඒව අහන්නෙ