සුවද දුම් පූජාවේ ආනිසංස

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඔය දුම සුවද වෙන්නම ඕනද ??
    නාසය පිනවන්නම ඕනද ?
    අපි දානය දෙන ආකරය අනුව පින සකස් වෙනවා
    පූජාව රසවත් වෙන්න වෙන්න ලබෙන පින වඩි වෙනවා
     
    • Haha
    Reactions: Voldemort Bro

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,242
    113
    එකමත් එක රටක
    අපි දානය දෙන ආකරය අනුව පින සකස් වෙනවා
    පූජාව රසවත් වෙන්න වෙන්න ලබෙන පින වඩි වෙනවා
    රස වෙන්ව , සුවද තියනව කියන්නේ ඉන්ද්‍රියන් පිනවනවා කියන එක නේ.

    රූප , ශබ්ද , ගන්ද වල ඇලෙන්න එපා කියනව.
    එහෙම කියලා රස කෑම ලැබෙන පින්, රූපය ලස්සන වෙන පින් , සුවද දුම් පුජා කරන එක ගැන කියනව. 🥴
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    නිවන් ලබන එක වෙනම එකක්
    සෙපවත් ජීවිතයක් නිවන් දකින කම් ලබනව කියන්නෙව තව එකක්

    නිවන් දකින්න යන ගමන සෙපවත් එකක වෙන්නත් පුලුවන්, එ කියන්නෙ නිවන් දකිනකම් උපදින භවයන්වල සෙපවත් ජීවිත ලබන එක, කුසල් කර ගන්න ලෙසියි එහෙම උනාම. උදාහරනයක් ලෙස දුප්පත් කෙනෙක්ට පින් කරන්න තියෙන අවස්තාව අඩුයි. තියෙන ප්‍රස්න නිසා මානස උනත් පිනක් කරන්න නම්බුරු වෙනෙන නෑහ.
    රස වෙන්ව , සුවද තියනව කියන්නේ ඉන්ද්‍රියන් පිනවනවා කියන එක නේ.

    රූප , ශබ්ද , ගන්ද වල ඇලෙන්න එපා කියනව.
    එහෙම කියලා රස කෑම ලැබෙන පින්, රූපය ලස්සන වෙන පින් , සුවද දුම් පුජා කරන එක ගැන කියනව. 🥴
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,242
    113
    එකමත් එක රටක
    සෙපවත් ජීවිතයක් නිවන් දකින කම් ලබනව කියන්නෙව තව එකක්
    🥴

    පංච ඉන්ද්‍රිය පිනවීම දුකක් නෙවෙයි ද සැපක් ද ?? සැප ගන්නද කුසල් කරන්න කියන්නේ දහමේ ?
     
    • Like
    Reactions: asliyanage

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,913
    113
    126
    Hogwarts
    අපි දානය දෙන ආකරය අනුව පින සකස් වෙනවා
    පූජාව රසවත් වෙන්න වෙන්න ලබෙන පින වඩි වෙනවා
    පූජාව රසවත් වෙන්න siini tikak dan kapanko..

    atta kiyapan uba pansalaka pinata budina gana gediyek neda?:angry:
     
    • Like
    Reactions: asliyanage

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    ඔය දුම සුවද වෙන්නම ඕනද ??
    නාසය පිනවන්නම ඕනද ?

    එහෙම අවශ්ය නෑ. සිතුවිල්ල තමයි වදගත්. සුවන්ද දැනෙන්නෙ නති කෙනෙක් සුවන්දයි කියල සුවන්ද නැති දුමක් පුජා කරල කුසලයක් පිනක් කරගන්න පුලුවන්

    රස වෙන්ව , සුවද තියනව කියන්නේ ඉන්ද්‍රියන් පිනවනවා කියන එක නේ.

    රූප , ශබ්ද , ගන්ද වල ඇලෙන්න එපා කියනව.
    එහෙම කියලා රස කෑම ලැබෙන පින්, රූපය ලස්සන වෙන පින් , සුවද දුම් පුජා කරන එක ගැන කියනව. 🥴

    ඉන්ද්‍රිය පිනවනව කියන්නෙ පුද්ගලයට අනුකුල මානසික දෙයක්නෙ. එකම කැම එක කෙනෙකු පිනවන්නත් පුලුවන් කෙනෙක් නොපිනවන්නත් පුලුවන්. කෙනෙකුට අලෙන්නෙ නතුව රස කැම එකක් කන්නත් පුලුවන්

    🥴

    පංච ඉන්ද්‍රිය පිනවීම දුකක් නෙවෙයි ද සැපක් ද ?? සැප ගන්නද කුසල් කරන්න කියන්නේ දහමේ ?

    දුකක්. සැප ගන්න නෙවේ කුසල් කරන්න කියන්නෙ, නිවනට උපකාරයක් වශයෙන්. කෙනෙකුට දරමය තෙරෙන්න ඟ්නයක් ඇති වෙන්න, අවශ්ය චයිටසික වර්දනය කරන්න.
     
    • Like
    Reactions: asliyanage

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    බණක් අහගෙන
    මසක් කාගෙන
    නිවන් සැපක් ගැන
    දුක් වෙච්ච ජාතිය

    බොක්කෙ තියලා
    රැක්ක බුදු බණ
    ඇමට දාලා බාපු ජාතිය

    සාධු සාධු සා... !!
    සාධු සාධු සා..!!